Xiao zhan's Pov
Uhh-uhh-uhh, ohh-yeah, hmmm
A hundred and five is the number that comes to my head
When I think of all the years I wanna be with you
Wake up every morning with you in my bed
That's precisely what I plan to do
And you know one of these days, when I get my money right
Buy you everything and show you all the finer things in life
Will forever be enough, so there ain't no need to rush
But one day, I won't be able to ask you loud enough
I'll say, will you marry me?
I swear that I will mean it
I'll say, will you marry me?
Singing, uh-oh-oh, uh-oh-oh
Uh-oh-oh, oh-yeah
How many girls in the world can make me feel like this?
Baby, I don't ever plan to find out
The more I look, the more I find the reasons why
You're the love of my life
You know one of these days, when I get my money right
Buy you everything and show you all the finer things in life
Will forever be enough, so there ain't no need to rush
But one day, I won't be able to ask you loud enoughI'll say, will you marry me?
I swear that I will mean it
I'll say, will you marry me?දෙව්මැදුරෙ දොරකඩ ළඟදි මගෙ පපා මගෙ අත අල්ල ගත්තා.ගැහෙන හිත වේගෙන් ගැහෙද්දි පපාගෙ අත අල්ලගෙනම මම දෙව් මැදුරට ඇතුල් වුනා.
අඳුනන ඇස් වගේම නාදුනන ඇස් බර ගානක්
මගෙ ළඟ නතර වෙලා තිබුනා.ඒ ඇස් බැල්මවල් ළඟ නොසන්සුන් හිත තව තව නොසන්සුන් වුනා.
හිත පුරාම සතුට දෝරෙ ගැලුවත් මේ වෙලාවෙ මගෙ පපුව එක සිය ගානට ගැහුනා.
මට ඒක නතර කරගන්න ඕනෙ වුනා
ඒත් කරන විදිහක් මම දැනගෙන උන්නෙ නෑ.දැනුන කලබලකාරී ගතිය නිසාම අල්ලගෙන උන්න පපාගෙ අත මගෙ අතින් මිරිකිලා ගියා.
ඒක පපාට දැනුනා.
ඉස්සරහා බලන් හිටපු පපා මගෙ දිහා බලලා සන්සුන් වෙන්න කියලා ඇස් වලින් ඉඟි කලා.ඕනෙම මනුස්සයෙක් තමන්ගෙ වෙඩින් එක දවස නර්වස් වෙනවා මං කියලාත් වෙනසක් නෑ.
මොකද මාත් මනුස්සයෙක්.තවත් ටිකක් ශක්තිමත්ව පපාගෙ අත අල්ල ගත්තු මම දැනුන ලැජ්ජාව නිසාම බිම බලාගත්තා.
මෙතෙක් මගෙ ජීවිතේ සිද්ද වුන දේවල් එකින් එක මගෙ මතකෙට එද්දි පපාගෙ අත අල්ලන් හිටපු මම කිරි පාට ටයිල් පොළව උඩ වැටිලා තියෙන රතු පාට කාර්පට් එක දිගේ පපා එක්කම ඉස්සරහාට ඇදුනා.
මගෙ ඇස් ආයේම වටපිටාවට ගියෙ නෑ.
මොකද මගෙ හිත කෝලයි.ජීවිතේ සමහර කාර්තු තියනවා ඒවා ගෙවිලා යන එකමයි හොඳ.ඒ ඒ කාර්තු වලදි මුණගැහෙන මිනිස්සු,ඒ මිනිස්සු මඟ ඇරෙන එකමයි හොඳ.
හමුවීම වෙන්වීම
ඒක තමයි ස්වභාවය
හැම හමුවීමක් කෙලවරම වෙන්වීම ලියවිලා තියනවා.
ස්වභාවය ඒක නම් ඒ ස්වභාවයෙන් ගැලවෙන්න කාටවත් බෑ