Xiao zhan's pov
"ම්හ්...."
මගෙ මූණ පුරායන ඒ අකීකරු තොල් එන්න එන්නම රළු වෙනවායි කියන්න මට තේරුනා. එක දිගට කටින් පිට වෙන කෙඳිරි එක්ක එයාගෙ අත් ගොබ තව තව තදින් මිරික ගත්තෙ එයාගෙ පහස මට දරාගන්න අමාරුම නිසා.පටන් ගැන්ම මෙහෙම නම් තව වෙලාව යන්න යන්න මම කොයි විදිහට එයාව දාරගනීවිද කියන්න මට තේරුනෙ නෑ..
මගෙ මූණ පුරා දුවපු තොල් ආයේම මගෙ තොල් උඩ නතර වුනා.ඔලුව උස්පහත් කර කර එයා මාව මත් වෙලා වගේ කිස් කලා.වෙනදා වගේම ඒ දිව මගෙ කටේ අස්සක් මුල්ලක් නෑරම ගියා.එයා තනියම වෙහෙසෙනවාට මම කැමති වුනේ නෑ ඉතින් මම එයාට හරි සීරුවෙන් එකතු වුනා.මොකද මෙවලෙ මම උන්නෙත් හැඟීම් වලින් හොඳටම පන ගහලයි.
තමවත් අපි උන්නෙ rooftop එකේ වෙද්දි අවටින් හමන හුළඟේ සීතල ඇවිලුන අපේ හැඟීම් වලට උත්තේජනයක් වුනා.එයාටත් වඩා නිරුවතින් ඉන්න මට උණුසුම හොයන් යන්න උත්තේජනයක් වුනා.
පිට දිගේ රූටපු එයාගෙ අතක් මගෙ බට් එක උඩ නරත වුනා .මගෙ එක අතක් එයාගෙ ඔලුව උඩ නතර වුනා. හාදුව ටිකෙන් ටික ගැඹුරටම යද්දි දරාගැනීමෙ සීමාව ලඟ හිටපු මම හයියෙන් එයාගෙ කෙස් ටික ඇද්දා.
මගෙ තොල් වලින් මිඳුන එයා කෙලින්ම මගෙ බෙල්ලට පාත් වුනා.
මම හිතන්නෙ මගෙ දුර්වලම තැන බෙල්ලද කොහෙද.හැමදාමත් වගේ එයාගෙ තොල් මගෙ බෙල්ල මුල නතර වෙද්දි අදත් මාව නොසන්සුන් වුනා.එයාගෙ අතින් එක දිගට මගෙ බට් එක මිරිකිලා යද්දි මම එයාගෙ ඔලුව තව තව මගෙ බෙල්ලට ලං කලා." ම්හ්...boboh..."
එයාගෙ දිවේ සීතල මගෙ බෙල්ලට දැනුනා.
මට හයියෙන් කෙඳිරි ගෑවුනා වගේම ගැලවිලා යන සයිස් එකෙන් මම එයාගෙ කෙස් ටික ඇද්දා.
තත්පර ගානක් මගෙ බෙල්ල පුරා එයා එයාගෙ සීතලම සීතල දිව ගෙනියන්න ඇති.මම තොල් හපන් ඒ පහස දරන් උන්නා.මගෙ බෙල්ලෙන් මිඳිච්ච එයා අනිත් පැත්තට මාව හරව ගත්තා.