Chapter 83

690 89 10
                                    

Xiao zhan's pov

" නර්සරි එකේ හිටපු කෙල්ලෙක් බබා.
මම බොරු කියනවා නම් ඔයා ෂුයාගෙන් අහන්නකො.ඒ දවස් වල මම ෂුයාගෙන් පස්සෙ කතා කරලා හිටියෙ ඔය කෙල්ල එක්ක. ඒකි මගෙ අයිස්ක්‍රීම් මකනෙ කාපු නිසා ඒකි මායි තරහා වුනා. නර්සරි කාලෙන් පස්සෙ මම
ඔය ඒකිව දැක්කාමයි.ඒකිමයි මාව අඳුනගෙන ළඟට ඇවිත් කතා කලේ. කොහොම හරි ඒකිගෙ කොල්ලා වැඩ කරන්නෙ red apple එකේ.ඉතින් ඒකියි මායි red apple එකට ගියා.ඒකිට ඒකිගෙ කොල්ලාවත් මට ඉන්ටඩියුස් කරලා දෙන්න ඕනෙ වුන නිසයි එතනටම ගියෙ. අපි යද්දි කොල්ලා ඕෆ් වෙලා තිබුනෙ නෑ ඉතින් ඌ ඕෆ් වෙලා අපි ඉන්න තැනට එනකම් ඒකි මායි කතා කර කර උන්නා. එතකොට තමයි අර චීත්තෙ මාව දැකලා එතනට ආවේ.ඌ මායි අරකිගෙයි දිහා බලපු බැල්මෙන්ම මට හිතුනා ඕක ඔයාගෙ කනේ තියයි කියලා."

මගෙ නහය උඩ ඇඟිල්ලක් එහා මෙහා කරන ගමන් එයා එහෙම කිව්වේ මම එයාගෙ දිහා ඇස් හීනි කරලා බලන් ඉද්දි.

" ඒකිගෙ කොල්ලාව මොකටද තමුසෙට ඉන්ටඩියුස් කරලා දෙන්නෙ?මොකද තමුසෙ ඒකිගෙ පපායෑ?"

මගෙ නහය උඩට තියෙන එයාගෙ ඇඟිල්ලට ගහපු මම එහෙම කිව්වා.

" යාලු ෆිට් එකටනෙ බබා"

මගෙ පපුව අස්සෙ මූණ හංග ගත්තු එයා එහෙම කිව්වෙ මගෙ ඇඟට කකුලකුත් දාගෙන.

" ඔයා ඔය මොනවා කිව්වාත් අනේ මන්දා මට ඔයාට සමාව දෙන්න හිතෙන්නෙම නෑනේ"

" එහෙම කියන්න එපා ඔන්න ඔහෙ ඕක දීලා දාන්න බබා.දැන් අපි ඒකත් කලේ.ආයේ මොකටද තරහා වෙලා ඉන්නෙ?"

එහෙම කියපු එයා මගෙ නිපල් එකක් එයාගෙ තොල් අස්සෙ අතුරුදහන් කරගත්තා.

" සතියක් තිස්සෙ නටන්න ඕනෙ දහ අට සන්නි ඔක්කොම නටලා දැන් බොරුවට හුරතල් වෙන්න එන්න එපා. තමුසෙත් එක්ක නිදාගත්තායි කියලා තමුසෙ හිතන්න එපා මම තමුන්ට සමාව දුන්නා කියලා."

" සමාව දුන්නෙ නැත්නම් ඉතින් මොකටද මාත් Sex කලේ?"

කෙල තවරපු නිපල් එක එයාගෙ තොල් වලින් අත ඇරපු එයා මගෙන් එහෙම ඇහුවා.

"තමන් ආදරේ කරන මනුස්සයාත් එක්ක sex කරනවා කියන එක මාර සැනසීමක්.
මම තමුසෙට සමාව නොදුන්නාට මම තමුසෙට ආදරෙයිනෙ. සතියක් තිස්සෙ මම හිටියෙ මාරම stress එකෙන්.ආදරේ කරන්න ගත්තාට පස්සෙ ඒ වගේ ඈත් වෙලා හිටපු පළවෙනි වතාව ඒ.ඉතින් මට ඒක හරිම අමාරුයි.මොකද මම ඔයාට හුරුවෙලා ඉවරනෙ.ආදරේ වගේම ඊටත් එහා ගියපු දෙයක් ඒ වෙද්දි අපි අතර තිබුනා.අපි හැමෝම හැඟීම් දැනීම් තියන මිනිස්සුනෙ.ඔයා මගෙන් ඒ විදිහට ඈත් වෙලා ඉද්දි මගෙ හිත වගේම මගෙ ඇඟ ඔයාව ඉල්ලනවා.ඔයාගෙන් ලැබෙන චූටිම ටච් එකකට වුනත් මගෙ ඇඟ responses කරනවා.මොකද මගෙ හැම හැඟීමක් තියෙන්නෙ ඔයා වෙනුවෙන් විතරනෙ.
ඔයා මගෙ ළඟ නැති වෙද්දි, ඔයාගෙන් ලැබෙන කිස් නැති වෙද්දි, ඔයාට තුරුල් වෙලා ඉන්න නැති වෙද්දි, ඔයාත් එක්ක හුරතල් වෙන්න නැති වෙද්දි, ඔයාව හුරතල් කරන්න නැති වෙද්දි ඔයාත් එක්ක sex කරන්න නැති වෙද්දි ඒක මට මෙන්ටලි සෑහෙන බලපානවා. මගෙ මානසික නිදහස, සතුට තියෙන්නෙ ඔයාගෙ ළඟ.ඉතින් ඔයාගෙ ඈත් වීම කියන්නෙ මගෙ ඔලුවට හිතනවටත් වඩා ලොකු පීඩනයක්.මට ඔයාත් එක්ක ආදරේ කරන්න ඕනෙ, මට ඔයාත් එක්ක sex කරන්න ඕනෙ මට අනිත් හැමදේම කරන්න ඕනෙත් ඔයාත් එක්ක.
මොකද මගෙ feelings ඉපදෙන්නෙ ඔයා වෙනුවෙන්ම විතරයි. ඔයාත් එක්ක කොච්චර කේන්තියෙන් උන්නාත් කේන්ති කියන එකේ තේරුම මම ඔයාට ආදරේ නෑ කියන එක නෙවේනෙ.ඒ නිසා කේන්තිය අතරින් උනත් මට ඔයාව කිස් කරන්න බැරිකමක් නෑ. මට ඔයාව තුරුල් කරගන්න බැරිකමක් නෑ.මට ඔයාත් එක්ක නිදාගන්න බැරිකමක් නෑ.මගෙයි තමුසෙගෙයි රණ්ඩුවෙ කෙලවර තමුසෙ වෙන ගෑණියෙක්ට ආදරේ කලා කියන එක නෙවේ, එහෙමත් නැත්නම් ඔයා මාව රවට්ටලා වෙන ගෑණියෙක් එක්ක නිදාගත්තා කියන එක නෙවේ.ඔය හේතු දෙක ඇර වෙන කිසිම දෙයක් ඔයාටයි මටයි ආදරේ කරන්නවත් මට ඔයාත් එක්ක sex කරන්නවත් බදාවක් නෙවෙයි.එවලෙ මගෙ ඔලුවට ඕනෙම වෙලා තිබුනෙ ඔයාගෙ පහස.ඉතින් මම මගෙ තරහා පොඩ්ඩක් අමතක කරලා මගෙ ඔලුව ඉල්ලපු දේ දීලා දැම්මා එච්චරයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මම ඔයාට සමාව දුන්නා කියලා."

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now