Chapter 72

650 94 2
                                    

Xiao zhan's Pov

Xiao zhan's Pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" පපා..."

" මගෙ zhanzhan"

මම පපාගෙ පපුවට තුරුලු වුනා. මාස පහකින් ලැබුන පපාගෙ උණුසුම ලඟ මම උන්නෙ බබීටත් අන්ත පොඩි එකෙක් වෙලා.

" miss you papa"

බිදිච්ච කට හඩින් ඇහෙන නෑහෙන ගානට කෙඳුරුව මම තව තව ඒ විසල් පපුවට තුරුල් වෙන ගමන් පපාගෙ බද වටේ මගෙ අත් දෙක පටලව ගත්තා.මේ කෙටි කාලේ ඇතුලත මට මොන තරම් මේ පපුව මඟ ඇරිලාද.

" miss you too පන"

මගෙ පිට දිගේ අත ගෙනියන ගමන් පපා එහෙම කිව්වෙ හරිම
මෘදු විදිහට වෙද්දි මට පපා ගැන ලෝභ හිතුනා.

ගොඩක් වෙලාවට පිරිමි ළමේක් එකතු වෙන්නෙ මමාට කිව්වාට අපේ ගෙදර නම් gege මමාට ලං වෙද්දි මම ලං වුනේ පපාට.මම ඒකෙන් අදහස් කලේ මමාට ආදරේ නෑ කියලා නෙවෙයි ඒත් ඊට වඩා දශමගානකින් මගෙ හිතේ පපාට තියෙන ආදරේ වැඩි.පපා වුනත් මමාට වගේම gege ට වඩා ආදරේ මට.මම මොන තරම් වයසින් වැඩුනත් පපාට මාව පෙනුනෙ අත දරුවෙක් ගානට වගේම මමත්  ඉබේම පපා ළඟ නොදරුවෙක් වෙනවා හරියට මගෙ gege ළඟදි වගේ.

" ahhh මේ කොල්ලා ආපු හැටියෙ පපුව බදාගත්තා මිසක් මට මූණවත් පෙන්නුවෙ නෑ..."

මගෙ පිටට තට්ටුවක් දාපු පපා හිනා වෙවී එහෙම කිව්වා.පපාගෙ පපුව අස්සෙ මූණ හංගන් හිටපු මට මමාගෙ වගේම bobo ගෙ හිනාව ලාවට ඇහුනා.ඒත් මම ඔලුව ඉස්සුවෙ නෑ මම තව තව පපාගෙ පපුව අස්සට මූණ හිර කරගත්තා..

" කෝ ඉතින් පපාට මූණ පෙන්නන්නකො"

පපාව මාව එයාගෙ පපුවෙන් ඈත් කරන්න උත්සහා කරන ගමන් එහෙම කිව්වා. ඒත් පපාගෙ පපුවෙ උණුසුමට ලෝභකම් කරපු මම ගහක් ගලක් ගානට ඔහේ උන්නා.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now