Chapter 21

1.1K 203 28
                                    

Wang Yibo 's pov

ඔයා දන්නවාද කියුට් ගර්ල්
ඔයාගෙ ඩොක්ටර්ට හරියට කේන්ති යනවා
මාත් එක්ක තරහා වෙලා එයා ගෙදරින් ගිහින් දැන් ඉන්නෙ එයාගෙ ගෙදර.අදට දවස් දෙකයි
මම මේ ඉවසලා ඉවසලා බැරිම තැන ආවේ එයාව ශේප් කරගන්න.මට එයා නැතුව නින්ද යන්නෙ නෑ "

" ඔහ් එතකොට ඔයාලා Living together ද "

" ම්ම්...ඔව් දැන් අවුරුදු එක හමාරක් විතර "

අර හිපාටුවා දිහාම බලාගෙන මම එහෙම කිව්වෙ එකාගෙ මූණේ ලේ ටික හිදෙද්දි.

" අපිට ඩොකටර් zhan ඒවාගෙ දෙයක් කියලා නෑ.මං කියන්නෙ ඒ වගේ දෙයක් අගවලාවත් නෑ"

මූත් ලේසියෙන් අත අරින පාටක් නෑ වගේ.
දෙන්න තියෙන්නෙ මුට ගස් බල්ලා

" හැමදේම අඩබෙර ගගහා යන සිරිසතක් නෑනේ මිසටර්....."

" Bin මගෙ නම Yu Bin
මිසටර් වන්ග්"

" අහ් හා...
හැමදේම අඩබෙර ගගහා යන සිරිතක් නෑනේ මිසටර් Yu bin.ඕනෙම මනුස්සයෙක්ට පෞද්ගලිකත්වයක් තියනවානෙ නැද්ද කියුට් ගර්ල්"

ඇස් හීනී කරන් මම ඇහුවෙ අර කෙල්ලගෙන්.ඇත්තමට මම මෙහෙම කෙල්ලෙක් එක්ක කතා කලාමයි.සාමාන්‍යෙන් මට මනුස්සයෙක්ව හිතට අල්ලනවා හරි අඩු හැබැයි මේ කෙල්ලවයි කොල්ලවයි කතා කරපු පළවෙනි පාරින්ම මගෙ හිතට ඇල්ලුවා.

" ඔව් අනිවායයෙන්ම මිස්ටර් වන්ග්
Privacy means privacy"

" yeah
දැට්ස් මා ගර්ල්
You know ,cute girl
I like you because you have a good brain"

" yeahදැට්ස් මා ගර්ල් You know ,cute girl I like you because you have a good brain"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හා හා වැරදියට තේරුම් ගන්නෙ එහෙම නෑ මම කිව්වෙ කැමති කියලා මිසක් ආදරෙයි කියලා නෙවේ. ඇත්තටම මේ කෙල්ලට මම කැමති.

"oh Thank You mr wang
Thank You so much"

ඒ කෙල්ල මැරෙන්න හැදුවා.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now