18 වෙනි chapter එක දෙන්න කලින් අහන්නෙ
කතාව මේ යන විදිහ හොඳයිද
ඇත්තම කිව්වොත් මගෙ ඔළුව නිකන් ෆෘට් සැලඩ් එකක් වෙලා .මේ මගෙ පළවෙනි ff එකනෙ ඉතින් මාව ටිකක් අවුල් වෙලා වගේ.කතාවෙ සමහර තැන් හංගලා වගේ.මම ආපහු මුල ඉදන් edit කරන්නද සමහර තැන් නැත්නම් මේ යන විදිහටම ලියන් යන්නද ඔයාලාට කතාව දැනෙනවාද 🙄Edit කරන එක හොඳයි වගේ නම් දවස් දෙකක් ඇතුලත මම ඉක්මනින්ම edit කරන්නම්