ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟘𝟙

3.6K 430 81
                                    

𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼'𝘀 𝗣𝗼𝘃

නිදාගන්න කියලා ඇදට ආවාට නින්ද පේන මානෙක නැති තැන මම ආපහු සැරයක් නැගිටලා බැල්කනියට ගියා...

මට ඉබේටම බැල වුනේ අහස දිහා.

මම අහසට ඇබ්බැහි වෙලානිල් වුනත් කළු වුනත්ඉරක් පෑව්වාත් හඳක් පෑව්වාත් මම මේ අහසට ඇබ්බැහි වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම අහසට ඇබ්බැහි වෙලා
නිල් වුනත් කළු වුනත්
ඉරක් පෑව්වාත් හඳක් පෑව්වාත් මම මේ අහසට ඇබ්බැහි වෙලා.

අහසෙ තරු දාස් ගානක් පායලා තිබ්බා.
ඒ තරුදාස් ගාන අතරින් මගෙ ඇස් නැවතුනෙ එකම එක පුංචි තරුවක් ලඟ
ඒක හුදකලා තරුවක් අනිත් තරු තිබ්බෙ ඒ තරුවට චුට්ටක් දුරින්
ඉතින් ඒ තනි තරුවට මම තනි රැක්කා
පැයකටත් කිට්ටුව මම තනි රැක්කා..

තරු දාස් ගානත් එක්කම අහසටම එළිය අරන් හඳත් පායලා තිබුනා
ඒත් අර හුදකලා තරුවෙන් ඇස් මුදව ගන්න මට බැරි වුනා
අනිත් හැම තරුවක්ම අතරින් හඳට සමීපම ඒ හුදකලා තරුවදෝ කියලත් මට හිතුනා
හඳට කෙසේ වෙතත්
ඒ හුදකලා තරුව මට සමීපයි කියලා කියලා මගෙ හිත කිව්වා

මමත් හුදකලා තරුවක්
ඒත් තව දුරටත් හුදකලා නොවිච්ච
මට දැන් ඉන්නවා හඳක්
නිතර නිතර ලං වෙන්න හිතෙන

මට එයාව මතක් වුනා

ඒ ඇස් ඒ තොල් තොලට යටින් තිබ්බ චූටි උපන් ලපේමගෙ ඇස් ළගින් දැවටුන ඒ චූටි මූණ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ඇස්
ඒ තොල්
තොලට යටින් තිබ්බ චූටි උපන් ලපේ
මගෙ ඇස් ළගින් දැවටුන ඒ චූටි මූණ

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now