..
..
..
..බූරු ටකාශියෝඕඕඕඕහ්හ්හ්හ්...
..ඕයි අපතයෝ....මාව අතෑරුකෝ.....
මං මගෙ අත අදින ගමන් කෑ ගැහුවා...ඒත් මේ යකඩ ගිලින උන් එක්ක මේ පිම්බත් විසිවෙන සයිස් එකාට පුලුවන් ද හැප්පෙන්න...යන්න කොහෙද කියලා කොච්චර කෑ ගහලා ඇහුවත් ඇහුනෙ නෑ වගේ මගෙ බෑග් දෙකම එක කරකට දාන් අල්ලන් අනිත් අතෙන් මාව ඇද්දා...ඒක හරියට බලහත්කාරකමක් වගේ....දෙනෝ දාහක් මිනිස්සු ඉද්දිත් මේකා කරන්නෙම මං උගෙ ගෑනි වගේ මාව ඇදන් යන එක..පිටින් බලන ඕන කෙනෙක්ට පේන්නෙ මං තරහා වෙලා ගෙදරින් ගිහින් ඒකා මාව ගෙදර එක්ක යන්න හදනවා වගේ සීන් එකක්....හුහ්..ගෙදර ...මේකම එක්කන් යයි මාව ගෙදර ...ඊටත් කලින් කියනවා නම් මටම කියලා බැලබලෙන චීස් කුට්ටියක් ඉද්දි මොකටද මං මේ කලු දොදොල් පස්සෙ දුවන්නේ....
..අතෑරු යකො...ව්ව්..මට එන්න බෑ....
..කටවහන් එනවා ජාන්..
.ඒ මොකටද ආ..හ්..ඒ මොකටද...හේතුවක් නොකියා මං කොහොමද එන්නේ...කවුද දන්නෙ මාව කොහෙ කොහෙ ගෙනියයිද කියලා...
..ඔය කියන්නෙ දැන් මාව විස්වාස නෑ කියන එකද...
..අපෝ නෑහ්..විස්වාසයි...
..එහෙනම්...
..මට මාවනේ විස්වාස නැත්තේ...
මං තොල් දෙක තද කරන් ඇහිබැමක් උස්සලා කියද්දි ටකාශි තේරුම් ගන්න බැරි බැල්මකින් මං දිහා බැලුවා....මට ගහ මරාගෙන නම් මෙතනින් බේරිලා පැනලා යන්න බෑ.....ටකාශියව විස්වාස උනත් බලෙන් උදවු දෙන්න ගියාම මටත් පැන පැන ඒවා බාර ගන්න බෑනෙ....
..අනේව්ව්ව්...මගෙ ටකූ.....
..ආ....හ්හ්....
..අනේව්ව්...මගෙ සුදු මහත්තයෝව්ව්..මගෙ මිනියෝ.... ඔයා අන්තිමට ආව මාව හොයාගෙන දෙයියෝහ්හ්.....
..ආ..හ්හ්...
ටකාසියා අන්ගා බුන්ගා වෙලා යනකොට මං ඉර බැහැගෙන යනවත් එක්කම වැඩි වෙලා හිටිය සෙනඟ දිහා.බලාගෙනම ඉස්සරහට පැනලා ටකාශිගෙ බෙල්ලෙ එල්ලුනා.....වචන දෙකයි මහ ලොකුවට ඇග විතරක් පුම්බන් ඉන්න ගාඩ් ගල් ගැහෙද්දි මං තවත් සද්දෙන් කෑ ගැහුවා......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....