🎼 Chp 0️⃣8️⃣ 🎼

1.4K 286 57
                                    

..

..

..




ටිකක් විතර පිස්සු නැටුවට මටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙන නිසා මං ආය ඔය කාගෙ කාගෙත් ගෑස් බලන්න ගියේ නෑ...ආදරේ කරනවා කියලා ඉතින් මේ තරමට ලැජ්ජ වෙන්න පුලුවන් ද් ..බෑනේ...තිබ්බ තරහටම මං අසනීපයක් නැතුව උනත් බොරුවට හරි හොස්පිටල් එකේ ඉදන් යීබෝට ගෙවන්න තියෙන බිල් එක වැඩි කලා..බඩේ අමාරුව හොද කරගෙන එයා යන්න ගියත් මට යන්න ඕන කමක් තිබ්බෙ නෑ...කිසිම ගානක් නැතුව බිල් එක ගෙවන්න කියලා මහ ලොකුවට කාර්ඩ් එක දික් කරපු හැටි මතක් වෙන වාරයක් ගානෙම මං නැති ලෙඩ කියලා කරන්න පුලුවන් හැම පැත්තෙන්ම මාව චෙක් කරගත්තා....ශුගර් තියෙනවද, කොලොස්ට්‍රෝල් තියෙනවද, පපුවෙ හිල් තියෙනවද කියලා මං කරගත්තු චෙකප්වලට යීබෝගෙ කාඩ් එකෙක් බර ගානක් ගෙවිලා යනකොට මං දැක්කෙ නෑ වගේ උඩ බලන් ඉදලා ඒඩ්ස් ටෙස්ට් එකකුත් කරගත්තා.....හා හා ඉතින් මං දන්නවා මං තාම අති සුපිරිසිදුයි කියලා කියන්න....ඒ උනාට ඉතින් මගෙ මිනිහා මොකා එක්ක වටේ හිහින්ද කියන්න මං දන්නෑනේ...මට ඔබන්න කලින් ඒකා කුණු කානුවකට හරි ඔබලා බැලුවද කියලා කවුද දන්නෙ.....ලස්සන උනාට ඕකව සතේකට විස්වාස කරන්න බෑ...ඉන්න හැටියට හැමතැනම ගෑනු වගේ...ඒ උනාට මේ මිනිහත් එක්ක ගෑනුන්ට වසන්න පුලුවන් ද කියලා මට නම් සැකයි....මූන දකිද්දි ගෑනු බය වෙලා දුවනවා ඇති...හැබැයි පුතෝ මොකා එක්ක වල්කමේ ගියත් කමක් නෑ මටත් ඒඩ්ස් හැදිලා මගෙ දරුවටත් ඒඩ්ස් බෝ උනොත් තමා මං ඕකගේ ඩොලර් 35000 ගලවලා ටේබල් ටෙනිස් ගහන්නේ...

..ඒහ්..ඇහැරියන් ඇහැරියන්..මොන ලෝකෙද ඉන්නේ ..

එකපාරටම ඔලුවට ඩෑස් එකක් වදිද්දි මගේ ඒඩ්ස් ටෙස්ට් එක ගැන හිත හිත හිටිය මං ගැස්සිලා ගියා..

...ඇයි හුත්තෝ...

..ඕක හරියට හදපන්..මොකද අතගාන්නෙ යකෝ..

..ඒ මට වමනෙට වගේ බං...

මං කටත් ඇද කරන් කියද්දි මින්හෝ මොකෙක්ද දිහා බලනවා වගේ මං දිහා බැලුවා....

..ඇති යකෝ..ඕක නවත්තපිය..තොගේ බඩේ ඇති දරුවෙක් නෑ...උබට දරුවො හදන්නත් බෑ...

🎼 S A Y    H I 🎼 ( Completed)Waar verhalen tot leven komen. Ontdek het nu