🎼 Chp 3️⃣1️⃣ 🎼

1.1K 235 22
                                    


..

..

..

මං යිබෝව තල්ලු කලා..ආයෙමත් මට කිව්ව ජරා කතා ටික කන් ඇතුලේ රැව් දෙන්න ගද්දි මං යීබෝව තල්ලු කරලා එන්න ආවා..ඒ මූන දිහා.බලන්නවත් මට ඕන උනේ නෑ....මට ඕන උනේ ආයෙමත් මගෙ කුරුල්ලගෙ නැගලා පියාබලා යන්න විතරයි ..

ඒත්...ආයෙමත් වතාවක්....මට යන්න ලැබුනේ අඩි දෙකක් විතරයි ...

එකපාරටම .....


...ආ....හ්හ්හ් ...මිනිහෝ....ව්ව්.........

මේකා මාව තනි අතට උස්සලා අරන් ඔලුව පහලට එල්ලෙන්න කර උඩින් තියා ගත්තා.....

...මාව බිමින් තියපන් හුත්තෝ...හ්හ්....


...................................
......................
............
.......
.............
.....................
..................................







..සොන්ග් ජූන්....ඉන්නෙ කොහෙද කියනවා...

ආහ් කොහෙ...?..දැන් තමුසෙ කියන්නෙ එන්න බෑ කියලද ආහ්...

උබට දැන් එන්න බෑනේ....

මං උබව මරනවා...




යීබෝ......එයාගේ ගැබුරු වගේම කේන්ති ගිය කටහඩ පාලු පාර පුරා දෝංකාර දුන්නා....එක මිනිස් වාසයක් හොයාගන්න බැරි පාලුවට ගිය පාරේ බයික් එක ගාවට වෙලා එයා ෆෝන් එක කනේ ගහන් කැරකුනා...ටකාශිට කෝල් කරනවා ඇත්තේ...ඔව් එයාට තමා..... ඒ කතා කරලත් කරන්නෙ බනින එක...ඔව් ඉතින් ඊට වඩා දෙයක් කරන්න දන්නවා කියලද... ඒ කොල්ලටත් කෑවෙ නෑ වගේ මොකක් හරි තකතීරු වැඩක් කරලා මේ පිස්සගෙන් බැනුම් අහනවා.....



..ඉක්මනට වාහනයක් එවපන් යකෝ..දවසම මෙතන ඉන්නද කියන්නෙ ආහ් ...



ඔය කෑ ගහන්නෙ එයාගේ මහ ලොකු බයික් කෙල්ල කැඩිලා ගිය එකට...හුහ්..හොද වැඩේ...ආවෙ නම් මාවත් බලෙන්ම උස්සන් යන්නනේ....අඩි කීයද ගියේ,, කෙලින්ම පාලු පාරක අපි දෙන්නා ලොස්.....


..උබ මගෙන් මැරුම් කනවා දැන්.....

අහන්නේ...ඒ පාර මොනාද අහන්නේ...

ඔව් ඔව්..මං එක්ක තමා ...

හ්ම්ම්..වැල් වටාරම් එපා මිනිහෝ තොගෙ බෙල්ලෙ කරත්තයක් හරි බැදගෙන ඇවිත් අරන් පලයන්....




🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now