..
..
..
Yibo ' s P.O.V°°°°°
.
..යී..හන් ...
..යී..හන්..ම්...අප්පච්චිගේ චූටි හොරා නැගිටින්නෙ නැද්ද......
කොට්ට ගොඩකින් වට කරපු මගෙ ඇද උඩ මී පැටියෙක් ගානට එයා ගුලි වෙලා නිදාගෙන ඉද්දි මං ලගට ගිහින් ඒ උඩදාන් හිටිය චූටි පස්සට තට්ටු කලා.....තාම එයාගේ වයස අවුරුද්දක් වගේ නිසා තැනක් නොතැනක් නැතුව තෙමාගන්න් නිසා එයා නිදාගත්තේ ඇදුමක්වත් අදින්නෙ නැතුව.....අදින ඇදුම්වල චූවලට පෙගුනාම එයාගේ චූටි කකුල් කසන්න ගන්නවා....එයාම ඒව කසාගෙන නියපොතුවලට සීරිලා තුවාල දානවා.......ඒ හින්දම සමහර දවස්වලට මගෙ පපුවත් තෙමලා දැම්මත් මං එයාට ඇදුම් අදින්න දුන්නෙ නෑ...
..අපි යන්නෙ නැද්ද පැටියෝ ම්ම්....ඔය දොයියෑවෑ මදිද ඉතින් . අප්පච්චිට පාලුයිනේ......
යන්න ලෑස්ති වෙලා ඇදගෙන හිටිය මං මගෙ මැනිකට තට්ටු කළත් මේ හොරා කලේම අඩන්න වගේ කට හදාගෙන උඩුබෙලි අතට හැරුණු එක....රෝස පාට ඇබිත්තන් ඇහිලි එකට මිටි මොලවගෙන ඔලුව දෙපැත්තෙන් තියන් දැන්ම ඉදන් අඩන්න කට හදද්දි මං ඉක්මනටම ඇදට දනිස්සක් තියලා පාත් උනා......
..අනේ අප්පේ මේ කොල්ලගේ තියෙන බොරුව ඉතින්....
..ම්හ්හ්....අ..පා..
..මොනාද එපා ආහ්..ම්ම්ම්ම්වා...මොනාද එපා...ම්ම්වා...මොනාද මොනාද එපා කියන්නෙ මගෙ බට්ටා....
අඩන්න කට හදන් හිටිය මගෙ මැනිකගෙම තොල් පටට හාදු තිබ්බ මං ඊලට පාර එයා නින්දෙන්ම එපා කියනකම් මූන පුරා හාදු තියලා ඇහැරවන්න බැලුවා......මගෙ බෝල කොල්ලා...බෝලයක්මයි මේකා...තියෙන හුරතලේ විතරක් ...කටත් බෙරි කරන් මගෙ මූනට අර චූටි අත්වලින් ගහනවා....නියපොතු කපලා දාලා නිසා සූරන්න බැරිකම්ට මගෙ කන් පෙත්තකින් අදිනවා......දැන් මගෙ කනක් කොයිවෙලාවෙ හරි ගැලවිලා අතට එනවා මේකා හින්දා....
...හොර කොල්ලා.ම්ම්වා...ඕන් දැන් යීහන් නැගිටින්නලු යන්නේ...
..ම්ම්...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....