..
..
..
තවත් රතු වෙන්න තරම් තැනක් නැති උනත් යීබෝගේ ඇස් කේන්තියටම රතු උනා.....බ්ලූ බෙරි කකුලෙන් පාගලා පොඩි කරලා දැම්ම එයා ටකාශිට කතාවත් නොකර ඩ්රයිවින්ග් සීට් එකට නැග්ගා...අද දෙකෙන් එකක් බේරගන්න ඕන.....ඔතනම ඉන්න කියද්දි ජාන් උනත් යන්න ඕන නෑනෙ එල්ලිගේන...මුලින්ම ඒකවයි මරලා හංගන්න ඕන....
..වරෙන් ජූන්...අද උන් දෙන්නගෙන් එකෙක්ව මං පතුරු ගහනවමයි....
...............................
..........................
.....................
.................
..................
...........................
..............................................හෙමින් යමුකෝ ශූ...
ජාන් ශුයැන්ගේ කන ගාව ඉදන්ම කෑ ගැහුවෙ යන වේගෙට එයාට මොනවත් ඇහුනේ නැති නිසා ....ඒත් පෙනුනේ නම් ඒ කෑ ගැහිල්ල වැඩක් ඇති එකක් උනේ නෑ කියලයි.... ඇහුනත් නෑහුනු ගානට ශූ කලේ කලින්ටත් වඩා වේගෙන් බයික් එක අරන් ගිය එක...මොහොතකට කලින් ඔයිටත් වඩා වේගෙන් ජාන් බයික් එක අරන් ගියත් පිටිපස්සෙන් වාඩි වෙලා යනකොට එයාට බය හිතුනා...ජාන්ට එයාගේ අත් දෙක විස්වාස උනත් ශුයැන්ගෙ අත් දෙක් නම් විස්වාස උනේ නෑ....කියන්න බැනේ තියෙන හදිස්සියට කානුවකටවත් පෙරල ගත්තොත්...ජාන්ට දැන්ම නම් මැරෙන්න ඕන උනේ නෑ..ඒකට තව කල් තියෙනවා....ඒ කාලය අස්සෙන් කරන්නත් ගොඩක් දේවල් තියෙනවා.....
..හෙමී....න් ශූ......හ්හ්.....
මේ පාරත් ජාන් එයාගේ උරහිස් දේකෙම එල්ලිලා ගිරි යටින් කෑ ගැහුවා.....
...මට මැ.....රෙන්න බෑ...........හ්හ්.....
...කෑ ගහන්න එපා...............හ්....
ශූත් ඒ හා සමාන වේගෙකින් බෙල්ල හරවලා බැලුවා ....ඒ තප්පරෙන්ම ආයේ ඉස්සරහා බලාගත්තා....
..අහු වෙන්නද ඕන සීන් ආ........හ්...එක පැත්තකින් අරූ....තව ටිකකින් අර මහ ලොකු මාස්ටර් වන්ග්කාරයත් එයි...හ්...
..කතා කරනවා හරියට..හ්...
..එහෙනම් කැ නොගහා ඉන්නවා..හ්...දැනටමත් ඔයා නෑ කියලා දැනන් හොයනවා ඇති....හ්..
ජාන් කට වහගත්තා....එයා හොදටම දන්නවා අර මූලග්ගිනිකාරයා ගැන...දැන් කිව්වත් වගෙ පන දාගෙන හොයනවා ඇති....නෑ නෑ හොයනවා නෙවේ...මෙලහකටත් ෆලෝ කරන් එනවා ඇති.....මේක වෙන වෙලාවක් නම් තිබුනා බොරු අමාරුවක් හරි පෙන්නලා යීබෝ ළඟ දැවටි දැවටි ඉන්න..ඒත් දැන් ඒක කරන්න බෑ...යීබෝටත් වඩා වැදගත් දෙයක් මෙ වෙලාවෙ තියෙනවා...ඒක මග ඇරගන්න බෑ.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....