🎼 Chp 8️⃣8️⃣ 🎼

1K 193 30
                                    

..

..

..



තිබුනු උන අමාරුවත් නැති වෙලා යන්නම දඩු අඩුවකට අහු උනා වගේ පපුවෙ කොනක් රිදෙන්න ගද්දි..මං සේරම පැත්තකට දාලා හොර ගෙඩියගේ මූන එලියට අරගෙන නිකටෙන් ඇල්ලුවා....හොරෙක්ම තමා...ඇස් බෝල කරන් ඉන්න ලස්සන බැනුම් අහන්න වෙයි කියලා හිතන් වගේ...කොහෙන් පුරුදු වෙලාද මන්දා මේ කොල්ලා හපන්න...


..යීහන්..කෝ මගෙ වස්තුව අම්මියට දයි පෙන්නන්න ...කෝ ඊ කියන්න අම්මිට දයි බලන්න..

...ම්ම්ම්ම්.......

..ම් නෙවේ කොල්ලෝ...කට අරින්න..කෝ ආ කියන්න....බබාගේ දයි අම්මට පෙන්නන්න...

...ම්ම්ම්ම්..

...යෝ මේකා.....ආ ගාපන් බන්....බවු පැටියටත් දයි තියෙනවා..කෝ බලන්න යීහන්ටත් තියෙනවද කියලා....

..ම්..මේහ් මේහ්...

..ආ ඔය තියෙන්නේ....

ආ ඔය තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




මං ඒ චූටි නිකටෙන් අල්ලන් එයාගේ තොල් අස්සට එබුනා...ඇබිත්තන් සූකිරි කැට දෙකක් වගේ දත් හතරක් උඩු තල්ලෙයි යටි තල්ලෙයි තියෙද්දි....බටු ඇටේ මං බලනවා එක්කම හොරෙක් වගේ ඇස් යටින් බලලා හිනා උනා..ලොකු ඇස් දෙක තවත් බෝල කරලා...හුරතලේට හිනාවෙන ගමන් එයා මගෙ ඇදුමෙන් ඇද්දා....



...ඇයි පුතේ අම්මියව හපන්නෙ ආ....අම්මියට සිදෙනවනේ....

..ම්ම්..

..ම්ම්..නෙවේ සිදෙනවා...මේ ඌවා වෙලත් එක්ක....යීහන් බෑඩ් බෝයි කෙනෙක් වෙලාද මන්දා....

..ම්ම්ම්ම්...

..දෙනවා දෙකක් මං හොර ගෙඩියට...කොහෙන් පුරුදු වෙලාද මන්දා...

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now