..
..
..
..වාව්...ගෝ..නුස්සෙක්..ක්..හීක්...
මං ඇස් දෙකත් හීනි කරගෙන අතේ ගහලා තිබ්බ ටැටූ එක දිහා බැලුවා...හීක්...ඒක බල්බ්වල එලියට දිලිසෙනවා..පාට පාටයි....හේහේ...ඉන වටේ තිබ්බ අත තවත් තද වෙන්න ගන්නකොට මං ඒක ගනන් නොගෙන ටැටූ එක දිහාම බැලුවා...
..ඒ..හ්හ්..මේ ඇත්ත එ..කෙක්නේ...ඊව්...ඒකාට පන තියෙනවා...මේ පන තියෙන එකක්..ඒ..හ්හ්..යනවා එහාට එන්න එපා...ඕකා .වත් අරන් යනවා....
ගෝනුස්සා එකතැන ඉන්නෙ නැතුව එකපාරටම මැණික් කටුව ගාවින් උඩට යන්න පටන් අරන් තියෙද්දි මං කෑ ගැහුවා...අල්ලන් හිටිය අතත් පැත්තකට දාලා මං දුවන්න හැදුවා....ඒත් ඉන වටේ තිබ්බ අත ඊට වඩා තද වෙනකොට මට දුවාගන්න බැරි උනා...
..අතාරිනවා..හ්..ඌ මාව කයි..
..Hey hey easy baby easy...
..ඊහ්..මාව මැරෙයි යකෝ...ව්ව්..අතෑරපන්....
..නෑ නෑ පැටියෝ ඌ කන්නෙ නෑ..කනවා නම් මේ වෙද්දි මාව කන්න ඕනනේ....නේද...
ඒකට නම් මං දගලන එක නතර කලා...කිව්වත් වගේ මං හිතුවෙ නෑනේ ඌ එහෙනම් ඒ කොල්ලවත් කයි කියලා....හික්ක්ක්..මට එකපාරටම හීල්ලුනා......වෙන මොකටවත් නෙවේ ඉන වටේ තිබ්බ අත ශර්ට් එක ඇතුලෙන් යවන්න ගත්තම......
..ඒ..හ්හ්..අත ගන්නවා ගෝනුස්සා...ඒකා..ඉන්නවා...ගෝනුස්සා...
..නෑ එහෙම එකක් නෑ...මේක ටැටූ එකක්නෙ....
..ටැටූ...ශුවර්ද...
..ඔව් ශුවර්...
..එහෙනම් මටත් ගහන්න ඕන....
..Anything you want baby....
මං ගෝනුස්සා හිටිය අත දගලලා දගලලා එලියට ගත්තත් මිනිහා ආයෙම මාව තද කරලා අල්ලගත්තා....ඔලුවත් එක්ක කැරකෙනවා වගේ දැනෙන්න ගද්දි මං එහෙම්මම ඒකට බර උනා....මට ටැටූ එකක් ගහලා දෙන්නම්ලු ..ඒකත් හොදයි ඉතින් ....මාත් මේ එකක් ගහගන්න ආසාවෙන් හිටියා...ඒ ගමන මේන් මේකා මාව ඩාන්ස් ෆ්ලෝර් එකෙන් කොහෙටදෝ ඇදන් යන්න පටන් ගත්තා...හීක්...ඒකත් කැකරෙන පොලොවක්....ඇදන් ගියා කිව්වට වැටෙය් කියලා මාව ඇගට තද කරන් වගේ ගියේ..පාට පාට එලි අස්සෙන්...බුබුලු දාන මාලු ඉන්න බෝතල් අස්සෙන් ඒකා මාව කොහෙටදෝ පැත්තකට එක්කන් ගියා.....ඇස් කොනෙන් වගේ මං දැක්කේ ඒක ක්ලබ් එකේ කෙලවරක තිබ්බ සෝෆා සෙට් එකක් කියලා...ඒක තිබ්බෙ කලුවරක...කලුවරේ කොහොමද අයියෝ ටැටූ ගහන්නේ...මේ මිනිහට මාන්දමද....ඇහුවාම කියන්නෙත් නෑ...ම්හුක්...මේකා මේ මගෙ උන බලන්නද මන්දා සැරෙන් සැරේ ඇදුම ඇතුලට අත යවනවා.....ඒ මදිවට එහෙම් මෙහෙන් මිරිකනවා...මගෙ කටු ඇගේ මූට මේ මොනා අහුවෙනවා කියලද ඔච්චර මිරිකන්නේ.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....