🎼 Chp 4️⃣1️⃣ 🎼

1.2K 223 25
                                    

..

..

..

ඉස්සරහට තිබ්බ අඩිය මං ආයම පස්සට ගත්තා...යන්නත් ඕන...නොයාත් බෑ.....ඒ උනත්....හැමදේකටම වඩා මට යීබෝව වටිනවා....එයා කරන්න එපා කිව්ව දෙයක් කරන එක මහ දෙයක් නෙවේ...ඒත් ඒ දේ කරලා අන්තිමට එයා තරහා උනාම යාලු කරගන්න එක නම් ගොඩක් අමාරු දෙයක්.... දැනටමත් ඉන්නෙ මොකක් හරි හේතුවකට මං එක්ක තරහින්...හේතුව කියන්නෙත් නෑ...ඒත් මට හොදට සලකනවා.... මං ගැන මොනාහරි දැනගෙන නම් මීට වඩා එයා හැසිරෙන්නෙ මීටත් අන්ත විදිහට...මෙහෙම සාමාන්‍ය විදිහට තරහා වෙලා ඉන්නවා කියන්නෙ යාලු කරගන්න ලේසි වෙයි.... ඒ වගේම පැනලා ගිහින් කකුල් දෙක කඩාගන්නෙ නැතිව ඉන්නත් පුලුවන් වෙයි....



පිස්ටල් එක පාත් වෙලා සපත්තු අස්සෙ ගහගෙන ඒක මං ට්‍රවුසර් එකේ කකුලෙන් වහලා දැම්මා....ඇගට තාමත් අමාරුයි....එයාට මොනවත් නොවුනත් මට ලේ දෙන්න වෙන තරමට ඇගෙන් ලේ පිට උනා...පුදුමයි එයා ජිවත් වෙන එක....බය උනත් නොකියම ඇවිත් නොකියම යයි කියලා දෙවියො එයාව මට පරිස්සම් කරලා දීලා තිබුනා...එතනින් එහාට එයාව පරිස්සම් කරන එක මගෙ වගකීමක්.. මොන පිස්සුව නැටුවත් එයාව නැති කරගන්නෙත් නෑ මගෙ අරමුණ අමතක කරන්නෙත් නෑ....ඒ දෙකම මට වටිනවා.....


මං ආයෙමත් හොරෙක් වගේ කා එකට නැගලා මගෙ චූටි හොරා උඩින් අත තියාගත්තා...එයා මට නොදැනෙන තරමට චූටි....

..අප්පච්චිගේ හොර කොල්ලා ඔහොම ඉන්නකො....අම්මියා බොරුවට ඇවිදලා පුතාව මහන්සි කරන්න ඕන නෑ...අපිට ඕන අය අපි කකුල් දෙක ලගට ගෙන්න ගමු...ම්ම්.....





ආයෙමත් ස්නැක් ටික උකුල උඩට දාගෙන මං ඔලුව සීට් එකට ගහගත්තා....නොදැනුනත් එයාව ශර්ට් එකට උඩින්ම පිරිමදින ගමන් මං ඇස් පියාගත්තා...ඒ එක්කම ඇහුනේ කා එකේ දොර ඇරෙන සද්දයක්...ඇස් ඇරලා බැලුවාම මං දැක්කේ ඩ්‍රයිවින්ග් සීට් එකේ ඉදන් මගෙ පැත්තට බර වෙලා හිනාවෙන ටකාශිව....




..තමුසෙ කොහොමහරි අන්තිමට කිව්වා වගේම මාස්ටර් පස්සෙන් ගිහින් ළමයෙක් හදාගත්තා නේ...

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now