..
..
..
ඩොකා.....
නැත්නම් මිස්ටර් වන් ඇන්ඩ් ඔන්ලි වෙන්.....
ම්ම්ම්ම්ම්ම්.....
ඇත්තටම දැනගන්න ඕන....
තමුසෙ මොකෙක්ද කියලා.....
හැබැයි ඒ මං හිතන හේතුවට නම්.......
මං යීබෝට ලන් උනු නිසා නම්....
එයා එක්කම මාෆියාවලට අත ගැහුව නිසා නම්.....
පලවෙනි පාරට දැකපු මාව වැරදි බෙහෙත් දීලා නැති කරන්න හදන්නෙ,
උබ මං ගැන දැනගෙන නම්...
අපි බොහොම ඉක්මනට මේක ඉවර කරමු...
උබටවත් මටවත් නොදැනෙන්න....
උඩට ගියපු අනිත් උන්ටත් හායි කියන්න.....
ලෑස්ති වෙලා හිටපන්.....
සීන් කියන්නෙ කොහොමත් පිටතින් පේන චරිතේ නෙවේ .....
ජාන්ට දෙයක් ඕන උනොත් ඕනමයි...
නොලැබුනොත් ඇහැක් ඇරලා බලන්නෙ නැති වෙන්න අතාරිනවා....
ඒ වගේම සීන්ට දෙයක් එපා උනොත් එපාමයි....
දූවිල්ලක්වත් හොයාගන්න බැරි වෙන්න අලු කරලා දානවා......
ම්ම්....Wen House..තනිකරම කලුවරයි....ඒ කියන්නෙ නිදිද.....ඒත් මුලු විලා එකේම ලයිට්ස් නිවලා...?...පාරේ ලයිට් කනුවකවත් ලයිට් එකක් නැතුව පලාතක්ම අන්දකාරයි....මොනා වෙලාද....කරන්ට් කපලාවත්ද...ම්හ්..නෑනේ....සීන් බබා ඉතින් මෙයින් එක ඕෆ් කලානේ.....
එක අතක පිස්ටල් එක හිර කරන් මං අනිත් අතෙන් බර උනු නහය පිහගත්තා....සීතලයි....හොටු ගලන් යන තරමටම.....ඕනකම තිබ්බත් සුරුස් ගාලා නහය අදින්න බෑ.....හුස්ම ගන්න හඩ පවා දෝංකාර දෙන තරමට බිත්ති හිස්....බිදෙයි කියලා බයට වගේ ෆොටෝස් මුකුත් බිත්තිවල එල්ලලා තිබ්බෙ නෑ...හැම එකම තිබ්බෙ බිම හෝ කබඩ්වල......බිත්තියට හේත්තු කරපු අපහැදිලි වෙඩින් ෆොටෝ එකක් පහු කරගෙනම මං දැනෙන නොදැනෙන ගානට අඩි තියලා ඇවිදන් ගියා....ආයෙමත් උඩට ඇදගත්ත මාස්ක් එක නහයට තද කරන් පුලුවන් තරම් හිමීට නහය ඇදලා හිර කරගත්තා.... අයිස් කුට්ටියක් වගේ මේ බූත බංගලාව.......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....