..
..
..
..I love yoU beautiful girl....
ඒ වචනත් මං දැක්කා ඒ ඇස් ලොකු වෙනවා....එක් කෙනෙක්ගේ නෙවේ දෙන්නගෙම ...ඒ වගේම එයාලා වයින් කරලා වගේ මාරුවෙන් මාරුවට මල දිහාත් මගෙ මූන දිහාත් බැලුවේ වෙන දේ අදහා ගන්නබැරිව වගේ..දැනටමත පුදුම උනු පාර එයාලා බංකුවෙන් නැගිටලා ඉද්දි මං කලේම මගෙ හොදම හිනාවෙන් අර ගෑනු ළමයා දිහාට මල දික් කරන් හිටිය එක...
..මේ..මේ...මල...
...ආ...යියෝ...ගන්නකෝ ලමයෝ අනේ... ඔයාගේ ලස්සන එක්ක බල්ද්දි මේ මල්වල පෙති පවා පරවෙලා යනවා....ඔය ලස්සන වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නෙ නෑ මේකට...
..ජා...න්න්න්න්න්....
..අයියො මේක ගන්න බබෝ...මං ඔයාට ආදරේ නිසානේ මේක දෙන්නේ....ගන්නකො ඉතින් .....
...මේ..හ් මං...
ගෑනු ළමයා ගැස්සිලා ගිහින් වගේ යීබෝ දිහාත් බැලුවා...ඒ අස්සෙන් නාස් ලනුව තද කරන් මේ මිනිහා මගෙ නම කියලා කෑ ගහනවා...හරි අමාරු ඇති මං ෆියෝන්සිට මලක් දුන්නා කියලා...හුහ්....
..ඔයා ඔය කොහෙද බබෝ බලන්නේ...මං දිහාබලන්නකෝ ඉතින් මේ මල මං ගෙනාවෙ ඔයාට දෙන්නනේ..ගන්නකො අයියෝ.....
.එයා වේගෙන් ඇහිපිය ගැහුවා...මල ගන්න පාටක් නෑ වගේ...ඒ නිසාම මං අඩියක් විතර එයාගේ පැත්තට තියලා රෝස මල ඒ කන අස්සෙන් ගැහුවා....කෙල්ලගේ අත කන ළඟ නතර වෙනකොට චායාවක් වගේ උනත් මං දැක්කේ යීබෝගේ අත් එකට මිටි මෙලවෙනවා....හුහ්...මට මෝකෝ...කෙල්ලගේ කම්මුල් දෙකත් ලාවට වගේ රතු වෙලා තියෙද්දි මං අතින් නොඅල්ලා එයාගේ අතේ තිබුනු බේස්ලට් එකෙන් ඇල්ලුවා......
...මං ඔයාගේ නමවත්, විස්තරයක්වත් මුකුත්ම දන්නෙ නෑ ...ඒත් මගෙ හිත මේ වෙද්දි ඔයාගෙ නමට ලියවිලා ඉවරයි...ආයේ ඒක මකන්නත් බෑ...ආත්මෙන් ආත්මෙට පතාගෙන ආවා වගේ ඔය ඇස් ළඟ මගෙ ඇස් අහම්බෙන් නතර උනා....දන්නවද සුදු මැනික ඔය හිනාවකට මගෙ පපුව ගැහෙන තරම්...නෑ නේද ..ඔයා දන්නෙ නෑ...ඒත් මගෙ හදවත දන්නවා...ඔය ඇස්වලට...ඔය හිනාවට....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....