🎼 Chp 1️⃣6️⃣ 🎼

1.3K 258 36
                                    

..

..

..

.බෝනස්ලු🙂 ...

..

..

..

ටිකෙන් ටික බොද උනු හැමදේම පෙන්න ගන්නකොට එක තප්පරේකට මගෙ තොල් නිදහස් උනා කියන්න මට දැනුනා.....ඒ.....ත්.....අන්තිමට පුපුරු ගහන්න ගත්තු තොල් අස්සෙන් දැනෙන්න ගත්තටත් වඩා ලොකු , මේ තරම් කියලා විස්තර කරන්න බැරි වේදනාවක් මට ඉනෙන් පහලට දැනෙන්න ගත්තා...හදිසියේම උනු නිසත්, බාගෙට මත් වෙලා හිටිය නිසාත් වෙන්නෙ මොනාද කියන්න නොදැන වේදනාවටම මං ශුද්ධ බාශාවෙන්ම කතා කලා......



...ආ.....වු.....හ්හ්හ්හ්හ්....හුත්තෝඕඕඕඕඔ.... ඕක ගනින් එලියට....ආ.....හ්හ්හ්හ්හ්හ්හ්හ්... රිදෙනවා පකෝඕඕඔ ගනින් එලියට.......ආ...හ්හ්හ්හ්...හුත්තෝ...හ්හ්හ්.......


මං කෑ ගැහුවත් වෙන්න ඕන හැමදේම වෙල ඉවරයි.....අවසිහියෙන් හිටියා උනත් ඒ වෙන දේ තේරෙන්න ගන්නකොට මං නැගිටින්න දැගලුවා..කෑ ගහන්න හැදුවා.....ඒත් මගෙ ඇග වගේම කටත් හිර වෙලා තියෙද්දි දගලන එකෙන් මට ඉතුරු උනේ වේදනාවක් විතරයි ....හුස්මක්වත් නොගෙන මූන දෙපැත්තටත් තොල්වලට දැනුනු ස්පර්ශ එක්ක ඒ වේදනාව අඩු වෙලා යනවා කියන්න මට දැනෙන්න ගත්තා.....බාගෙට ඇරිලා තිබුනු ඇස්වලින් නැවතීමක් නැතුවම කම්මුල් හරහා කන්පෙතිවලටත් ඇද රෙද්දටත් උනු කදුලු බින්දු ගලාගෙන ගියා.....මං හිටියේ හරියට තෝරලා බේරලා ගන්න බැරි හැගීම් ගොඩක් අස්සෙ අතරමන් වෙලා....වේදනාවද සතුටද නැත්නම් පැටලිලි සහගත බවද මේ දැනෙන්නෙ කියලා මටම හිතාගන්න අමාරු උනා.....මොහෙතෙන් මොහෙතො පපුව පුරා දැනුනු උණුසුම් හුස්ම ඇගම හිරි වට්ටවන්න අරන් තියෙද්දි මගෙ අත් දෙක හිතන්නත් කලින් මං ළඟ හිටිය කෙනාගේ කර වටේ ගියා.....හිතන්න ඕන උනේ නෑ මන් කරන්නෙ හරි දේද වැරදි දේද කියන්න....ඉස්සරහට මොනවා වෙයිද කියන්නවත් හරියට දන්නෙ නෑ....කවුරු උනත් මට ඒ මොහොත විදින්න ඕන උනා..ම්ම්..කවුරු උනත් කියන්න බෑ..මගෙන්ම දැනුනු වොඩ්කා ගදට වඩා හුරුපුරුදු සුවදක් නහය ළඟ දැවටෙන්න ගද්දි ඒ ඉන්නෙ කවුද කියන එක මට තේරුනා.....


..ය්...යීබෝ.....


ආයෙමත් ඒ හුස්ම මගෙ මූනට වැදුණා.....කලින්ටත් වඩා ගොඩක් උනුසුම්ව....ඒ වගේම රටාවකට.....ඇස් පියන් උඩ නතර උනු දෙතොල් , නහය දිගේම පහලට ඇදීගෙන ඇවිත් මගෙ දෙතොල් උඩ නතර වෙනකොට මං ගැස්සිලා ගියා.....සම්පූර්ණයෙන්ම හිදිලා ගිහින් තිබුනු වෙරි එක්ක ඒ හාදුව හරියටම මාව හිරි වට්ටලා දැම්මා......පිටට හිනාවෙලා හිටියා උනත් මං කියන්නෙ අනිත් මිනිස්සු වගේම වෙනසක් නැතුව හැගීම් ළඟ වහල් වෙන කෙනෙක්....හැගීම් දැනෙන්න ගත්තම සීමා මායිම් පවා බිදලා දාන කෙනෙක්....ඉතින් මට කොහොමටවත් අයින් වෙන්න ඕන උනේ නෑ......අනාගතේදි මොනවා වෙයිද කියලවත් නොහිතා...මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලවත් නොහිතා ජීවිතේ පලවෙනි වතාවට මං හැගීම්වලට ඉඩ දුන්නා.....අතට අහු උනු කොට්ටෙ ඉරිලා ගිහින් පිහාටු සී සීකඩ වැටෙනකොට......එකම තාලෙට ඇද යාන්ත්මට වගේ දෙපැත්තට තල්ලු වෙනකොට ඇයි මං ආවෙ කියන එකවත් මට අමතක උනා...නෑ මං අමතක කලා.....හැමදේම මන්ම කරන්න ඕන කියලා කොහෙවත් නීතියක්.නෑඅ...ඒ වගේම මට මේ මොහොත මග ඇරගන්නත් බෑ....එහෙම මග ඇරගෙන ඇයි එහෙම කලේ කියලා හිතලා හිතලා පසුතැවෙන්නත් බෑ.....




🎼 S A Y    H I 🎼 ( Completed)Donde viven las historias. Descúbrelo ahora