🎼 Chp 6️⃣2️⃣ 🎼

874 176 51
                                    


..

..

..

..ම්ම්.මා...

..කට..!!.

..ඒත් ..

..කටවහනවා!!...

..ප්..පප්ප්..පා...

...ඔයාටත් එක්ක තමා කිව්වෙ යිහන්...

...ම්ම්.පා...

..යීහන්..!!....




මූනක්වත් නොබලා මං ෆෝන් එක දිහාම බලන් කැ ගහද්දි දෙන්නගෙම මූනු මොකක්ද වෙල ගියා......මගෙන් ගුටි කාපු බැනුම් අහපු ටකාශිත් මූනත් අමුතු කරන් කාර් එක එලවද්දි අනිත් බට්ටා සීට් එක උඩ පෙරලිලා මගෙ මූන දිහාම බලන් හිටියා.....ෆෝන් එක දිහා බලන් හිටියත් මගෙ ඇස් තිබුනේ එයා ලග වෙද්දි කොට්ටවලින් වට කරපු යීහන්ටම හදපු සීට් එකේ එයා බෙල්ල ඇල කරන් හුරතලේට බලන් ඉන්න හැටි මං දැක්කා.......

..මාස්ටර් මේ මං...

..මං මොකක්ද කිව්වෙ ආ..කට වහනවා...!!.

..ඉතින් අප්පා කට වහනවා කියන්නේ මං නෙවෙ යීහන් බබාට කුනුහරුප පුරුදු කලේ ..

..එහෙනම් මන්ද ආහ්..


ෆෝන් එක පැත්තකට දාලා මං නපුරු බැල්මෙන් කෑ ගහද්දි මීට වඩා දේවල් පුරුදු ඌ ගානක් නැතුවම ඩ්‍රයිව් කලා...


..වැරැද්දක් නැතුව ගුටි කන එක හරි අසාධාරණයි අප්පා.....රිදෙනවනේ..

..එතන වැරැද්දක් නැති වෙන්නෙ කොහොමද මිනිහෝ...මං ඇරුනාම යීහන් ඉන්නෙ තමුන් එක්ක විතරයි ..ගෙදර පවා ඔෆිස් එකේ පවා කුනුහරුප කියන්න තහනම් කරලා තියෙද්දි මොනාහරි දෙයක් පිට උනොත් එක්කො උබෙන් නැත්නම් මගෙන්....

හේතු හොයන්නෙ බලන්නෙ නැතුව හිටිය එකම සැකකාරයා විදිහට ටකාශි පිට පුපුරන්න කාලා තියෙද්දි එක අතක් හරෝලා පිට අතගාගන්න ගමන් ඌ ඩ්‍රයිව් කලා......සැරින් සැරේට් ම්ගෙ දිහාවට හැරිලා අඩන මූනක් දැම්මත් මන් ගනන් ගත්තෙ නෑ.....දිගටම රවාගෙන හිටියා......ඒ හින්දමද කොහෙද බැරිම් තැන ටකාශි යීහන් දිහාට හැරුනා...




..යීහන්...ඔයාගේ පප්පට කියන්නකෝ ම්න් නෙවේ කියලා දුන්නෙ කියලා...

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now