🎼 Chp 6️⃣0️⃣ 🎼

929 174 21
                                    

..

..





..

..

..

Author ' s P.O.V°°°°



..දඩස්...දඩස්.....





..හේයි කවුද මේ දොරට ගහන්නේ ..මේ හොටෙල් එකේ ප්‍රයිවසි එ...ආහ්..


...කටවහපන්...කටවහපන් යකෝ...





..ක්..කවුද ඔ...යා....මං දැන්ම පොලි..


...ඒ...යි නැවතියන්....උබට පේනවනේ ආහ්...පේනවනේ මේ මොකක්ද කියලා..ඇස් පේනවනේ......ආ.හ්...





.....................




..එහෙනම් මං කියන දේ කරපන්..සද්ද නොදා මං කියන දේ කරපන්....







..No way..අහකට යනවා...ගෙට් ලොස්ට් මෑන්...මං දැම්ම....






..උබට කිව්වා යකෝ....මන් උබට කිව්වා.....මට උබව මරලා මාත් මැරිලා යන එක මහ දෙයක් නෙවේ....ඒත් මට මේකව මරාගන්න බෑ යකෝ...උදවු කරපන්......






...ව්..වට්.....





..ප්ලීස් ඩොක්ටර් ...අයි බෙග් යූ....මගෙ දරුවව බේ...රලා දෙන්න....වෝටර් බෑ..ග් එක කැඩු..නා...තවත් නම් බෑ...ඩ්...ඩොක්‍ටර් ...ප්ලිස්...මං අ..ම්මා කෙ..නෙක් විදිහට කි...යන්නේ...


..එහෙනම් දැන්ම හොස්පිටල් ...




...හොස්පිටල් යන්න පුළුවන් න්ම් මං උබ ගාවට එන්නෙ නෑ යකෝ.....ම..ගෙ දරුවව බේරලා දියන්....හො..ටෙල් එකෙන් උබට ප...ඩි ගෙවලා ටූල් බොක්ස් එකක් දීලා තියෙන්නෙ නිකම් නෙවේනෙ...මගෙ ද..රුවව බේරලා දීපන්....



..නෑ නෑ ඒක මෙහෙම....



..නෝර්මල් ඩිලිවරි එකක් කරන්න පුළුවන් උනා නම් ම..න් උබ ගා..ව වැටෙ...න්නෙ නෑ යකෝ.....ස්...සිසේරියන් එකක්........ර්.රිපෝට්..ෆැසි..ලිටී..ස් මොනාවත් නෑ...ඒත් කොහොමහරි මෙයාව එළියට අරන් දීපන්....මං මැරුනත් කමක් නෑ...මගෙ දරුවව බේරගනින් යකෝ...ආ...හ්හ්හ්....





🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now