🎼 Chp 9️⃣1️⃣ 🎼

1.2K 197 33
                                    

..

..

..

.මගෙ ඇස් ලොකු උනා....ඒ වගේම...මගෙ ලොකු උනු ඇස්වලට නිමේශයකින් කදුලු පිරෙන්න ගත්තා...ඒ ඇස් රතු වෙලා...කේන්තියෙන්ම ඇහිබැමි එකට ලන් වෙලා.....මූනේ හකුපාඩ පවා එකිනෙක තද වෙලා තියෙද්දි..බෙල්ලෙ ඉල්ලිප්පුනු නහර එක්ක මට කියන්න ආව වචන පවා හිර උනා.....එයා හිතන් ඉන්න විදිහ වැරදී කියන්න ඕන උනත්....මුල ඉදන්ම මං එයාට ආදරේ කලා කියන්න ඕන උනත්...වචනයක්වත් කියන්න නොදී එයා මගෙ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගනිද්දි ....හිරකරගෙනම ඉන්න හැදුවත් ...මටත් හොරා කදුලු බින්දුවක් කම්මුල් දිගේ පහලට බේරුනා.....

පහලට බේරෙන කදුලු බින්දුව දිහා බලාගෙනම... එයා කට කොනින් හිනා උනා.............

...ශ්.....මැද්දෙන් පනින්නෙ නැතුව හිටපන් මගෙ චූටි හබී.....මං තාම පටන් ගත්තා විතරයි ම්ම්ම්...

........................................
.........................
............

Author's P.O.V°°°°°

..චස්..චස්......

අහස බර වෙන්න ඇති.......ඒ බර උනු අහසත් කඩන් වැටෙන්න ඇති....හඩක් නෑහුනත්...සීතලක් නොදැනුනත්...කැඩිලා ගිය සිවිලිම අතරින් වතූර බිංදු එක දෙක..රටාවකට දූවිල්ලට වැහුනු ඇද රෙදිවලට වැටෙද්දි....පුස් ගඳ එක්කම හාමුවෙලා දූවිලි සුවදක් හමාගෙන ආවා......ඒත් ඒ දූවිලි සුවද පරයා ආයෙමත් යටපත් උනු ලේ කුයිලේ උඩු ගහද්දි....ඒ ලේ කුයිලේ තිබුනු සීනිගද නිසාම ජාන්ගේ නහය ඇකිලුනා....ඒ උනත්....ඒක පිටතට නොපෙන්වාම එයා එක එල්ලේ යීබෝගේ රතු උනු ඇස් දිහා බැලුවා.........

ඇස් පහතට කරගන්න තරම් එයා වැරැද්දක් කරලා නෑ....යීබෝ මොන දේ කිව්වත්..ජාන්ගේ හෘද සාක්ශිය දන්නවා එයා ගැන..පිළි ගත්තත් නොගත්තත් එයා දන්නවා යීබෝ වෙනුවෙන් කොයිතරම් ආදරයක් හිතේ හංගන් හිටියද කියන්න...

..මගෙ චූටි හබී ඉතින් ...ම්...දැන්වත් ඇති නැද්ද මේ සෙල්ලම....මූන වහගෙන...උබවම වෙනස් කරන් ඇවිත් උබ හිතන්නෙ මගෙන් හැංගෙන්න පුළුවන් කියලද....උබේ හුස්ම පවා අදුනන මාව එහෙම ලේසියෙන් මෝඩයට අන්දන්න පුළුවන් කියලද ම්ම්....එහෙනම් උබට වැරදිලා.....ඉස්සර වගේම...මේ පාරත් උබ මෝඩයෙක් වෙලා........

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now