🎼 Chp 2️⃣4️⃣ 🎼

1.2K 240 28
                                    

..

..

..

.ඕතරී ' ස් P O.V°°°°°°°°°°°°°°° .

..

..

..

.

හැමදේම තිබුනේ ගන අන්දකාරෙක ගිලිලා ..කෑලි කපන්න පුලුවන් තරමට , නැත්නම් පාට කූරකින් පාට කලායි කියලා හිතන්න පුලුවන් තරමට ගන අන්දකාරයක් ඒක....අඩුම ගානේ තරු එලියක්වත් නැතුව...කනාමැදිරියෙක්‍ට පවා පේනවද කියලා සැක හිතන තරමට එතන තිබුනේ ගන අදුරක්..ඇයි ඒ..අනේ මන්දා...හිතාගන්න බෑ....මොනවත් නොපෙනුනත්...දකින්න බැරි උනත් දෙයක් ඇහුණා...මෙතන වෙන්නෙ මොනාද කියලා හිතාගන්න පුලුවන් තරමේ ශබ්ද කීපයක්...ම්ම්...සවන් දෙන්න....ඒක හිතනවට වඩා ටිකක් සංකීර්ණ දෙයක්...දකින හැමදේම ඇත්ත නොවෙනකොට ඇහෙන හැමදේමත් ඇත්ත වෙන්න බෑනේ.....

..ආ...හ්හ්හ්.....ය..න්න දෙනවා...හ්...මාව අතාරිනවා..හ්....

කාගෙදෝ ගිරි යටින් කෙරුනු කෑ ගැහිල්ලක්...වේදනාවකින් හිර වෙලා , උදවු ඉල්ලලා කරන කෑ ගැහීමක්...ඒත් කාටවත් ඇහුනෙ නෑ....සමහර විට ඇහුනත් නෑහුනු ගානට ඉන්න ඇති....

..ය..න්න දී...පා...න්..ආ...හ්හ්....යන්න දීපාන් ම..ට..උබලා කවුද ආ. හ්.. කියපන් උබලා කවුද කි...යන එක....

එහෙනම් හරි...එතන තවත් කීප දෙනෙක් ඉන්නවා...අඩුම දෙන්නෙක්වත්...කටහඩක් , රූපයක් නැති උනත් නිහඩවම එතන තවත් අය ඉන්නවා....ම්ම්ම්...අමුතුයිනේ..එයාලා අදුරෙ ඉදන් තවත් කෙනෙක්ව අදුරෙ දාලා...ටිකක් පැටලිලි සහගතයි...ගන අදුරත් එක්කම නිහඩ අවකාශය පුරා ඒ මර ලතෝනිය දෝංකාර දෙන්න අරන් තිබුනේ සවන් දෙන කෙනෙක්ගෙ ඇගම හිරි වට්ටන ගමන්.....යන්න දෙන්න කියලා මුලින්ම කෑ ගැහුව ඒ කටහඩ ඊලග තප්පරේම වෙනත් විදිහකට කෑ ගහන්න ගත්තේ අවකාශය පුරා අඳුර ටිකෙන් ටික තුනි වෙලා යනකොට....

..අ...වුහ්හ්....එපා...හ්හ්...රි...දෙ..නවා...හ්හ්..අ...හ්හ්හ්හ්හ්හ්..මාව අතා...රිනවා...හ්හ්හ්හ්හ්....


වේදනාවෙන් පිරුනු කටහඩක්...උදවු ඉල්ලලා ඇහෙන වචන ටිකක්....හේතුවක් නොදැනම කරන විදවීමක්....ඒ වගේම අඳුර කපාගෙන මතුවෙලා එන ආලෝකයක්....ම්ම්ම්ම්.....මොනාද වෙන්න යන්නේ.....කොහෙද මේ තැන...කවුද ඒ කෙනා...ඇයි ඒ තරම් කෑ ගහන්නේ...තවත් කවුද මෙතන ඉන්නේ....විසදන්න බැරි තරමේ ප්‍රශ්න ගොඩක් ....ඒත් විසදුමක් නෑ කියලමත් හිතන්න පුලුවන් ද.....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now