..
..
..
.ඕතරියා ඉන්ගිස් සර්ගේ මූනටම " සර් මං ඔයාට ක්‍රශ් " කියලා ඒමේ සතුට නිමින්න්තෙන් ,,,😄😄
බෝනස්ලු🙂
..
..
..Yibo ' P.O.V°°°°°°°°°°°°°°°
..ගනන් කරපන්...මේ කී වෙනි වතාවද ආහ්.....
මගෙ කටහඩ දෝංකාර දෙන්න ඇති.....කැබින් එක පුරාවටම ඒක පැතිරිලා ගිහින් දෝංකාර දෙන්න ඇති.....ඒත් ඒ එකෙක්ගෙවත් ඇහි පිල්ලමක් ගැස්සුනේ නෑ.....එක හුස්මක් රටාවෙන් පිට පැනලා වැටුනේනෑ.....මගෙ ඉස්සරහා හිටන් ඉන්න හැම එකෙක්ම අවුරුදු ගනන් ට්‍රේන් වුනු උන්..... අවුරුදු ගනන් මාෆියාවේ හිටිය උන් ... බයක් සැකක් නැතුව ඕනම වෙලාවක මිනිහෙක්ව බාවන්න පුලුවන් උන්...
හහ්...ඒත් වැඩක් තියෙනවද..මුන් එකෙක්ටවත් මං කියන වැඩක් කරගන්න බෑ...මං කිව්ව පොඩිම පොඩි දේවත් කරගන්න මේ එකෙක්‍ට කොන්දක්නෑ...
..මොනාද උබලා තවත් බලන් ඉන්නෙ ආ.....හ්.....එකෙක් දන්නෙ නෑ හරියට වැඩක් කරගන්න.....කී වෙනි වතාවද කියපන් මේක..කියපන් යකෝ...හ්...
මං කේන්‍තියෙන්ම ගැහුවේ මේසෙ උඩ තිබුනු ෆයිල් කන්දරාවට විසි වෙලා යන්නම....මේසෙ වගේම කැබින් එකත් මං විසි කරපු දේවල් එක්ක පිස්සක් කොටුවක් හා සමාන වෙලා..ඒත් මගෙ ඔලුව තරම් නෑ....
..තවත් මගෙ මූන දිහා බලන් ඉන්නෙ ආහ්.....පලයවු යන්න....හ්....
කෑ ගැහිල්ලත් එක්ක ඔලුව යාන්ත්මට වනපු උන් තව වචනයක්වත් නොකියා එක පේළියට හමුදාකාරයෝ වගේ අඩි තියලා යන්න ගත්තා.....ඒ උන්ගෙ හැටි......ඩිසිප්ලීන්ලු ...හහ්....අනේ මගුල....
රෙද්දෙ ඩිසිප්ලීන් ........සොන්ග් ජූ............න්න්න්න්.......
( ටකාශි)...කෑ ගහන්න එපා බොස්......මං එහාපැත්තෙ ඉන්නේ...
කන ගාවින්ම ඌ කතා කලා.....මෝඩයා මෝඩ හරකා....කෑ ගහලා නෙවෙ ඇහෙන්නෙ නැති වෙන්න මං කතා කලත් ඌ දැනගන්න ඕන මේ වගේ වෙලාවක මගෙ තරහා අවුස්සන්නෙ නැතුව ඉන්න...මේකට අවුරුදු ගානක් මගෙන් ගුටි කාලත් තෙලේ බැහැල නෑ......මං.හිටපු විදිහට ම පුටුවෙ කැරකිලා ඒකගේ පස්සට පයින් පාරක් ගැහුවා විසිවෙලා යන්නම...ඒත් හැදෙන්නෙ නෑ...මෝඩ විදිහට හිනාවක් දාගෙන ඔලුව කසනවා....මේකා කලිම් මෙහෙම නෑ..හොදට හිටියා....ආශ්‍රය කරන එකාගේ හොදකමට තමා මේ චාටු මායම් ගති බෝවෙලා තියෙන්නේ...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....