..
..
..
..Zha......................nn......
තප්පර ගානකට...යීබෝට දැනුනේ ලෝකෙම නතර වෙලා ගියා වගේ හැගීමක්......පාඩුවේ ගැහෙන්න ගත්තු හදවත නැවතීමක් නැතුවම වේගෙන් වේගෙන් එක දිගට ගැහෙන්න ගත්තා වගේ හැගීමක්......ඒ හීනි ඇස් ලොකු වෙලා පුදුමයක් එක්ක තවත් හැගීම් ගොන්නක් එක දිගට පිරීගෙන යද්දි එක මොහොතකට යීබෝට හිතුනා එයාට එයාගේම හද ගැස්ම සද්දෙන් ඇහෙන තරමට හැමදේම නිශ්ශබ්ද උනා කියලා....
..ජ්..ජා........න්න්...
රෝස මල්
හැමදාමත් උනා වගේ අදත් රෝස මල්..
.කාලෙකට ළඟින් දකින්නත් තහනම් කරලා දාපු රතු රෝස මල්....එයාට දකින්න ඕන නොවුනුම කෙනා එක්ක....දකින්න අකමැතිම තැනක් ළඟ........
...පප්..පා.
..යීහ...න්..ලමයෝ.....
යීබෝ පොඩි දරුවව ඈත් කරලා එයාට පේන්නෙ ඇත්තක්මයිද කියලා අදහා ගන්න බැරිව වීදුරුවට තවත් ඇස් තියලා බැලුවා...ඒ උනත්...වීදුරුව බදු අරගෙන සීට් එකේ හිටගෙන හිටිය චූටි බට්ටා සද්දෙන් කෑ ගහන ගමන් යීබෝගේ බෙල්ල බදාගද්දි එයාට මොනවත් පේන්නෙ නැතුව ගියා....මොන මොනවදෝ කියෝන ගමන් යීහන් හිනාවීගෙනම යීබෝගේ නහයෙන් අදින්නයි ඇස් පිහාටුවලින් අදින්නයි ගත්තාම මේ තරම් වෙලා හොදට පෙනුනු යීබෝගේ හැමදේම බොද වෙලා ගියා...ඒක හරියට නිකම් කන්න දීලා ඇස් පනාපිට කෑම එක අතුරුදහන් කලා වගේ දෙයක් උනා....
..යීහන්...එහාට වෙන්න...හ්....
ඒ වෙලාවෙ යීබෝට යිහන්ගේ හුරතල් හිනාව පෙනුනේ නෑ..හුරතල් කටහඩෙන් එයා අම්මා කියලා කෑ ගහලා වීදුරුවෙන් එලියට අත දික් කරන එක පෙනුනේ නෑ....ඒ චූටි අත්වලින් එයාගේ ඇස් වැහිලම ගිහින් තියෙද්දි..දෙපාරක් නොහිතම යීබෝ යීහන්ව සීට් එකෙන් වාඩි කරවලා අනික් පැත්තෙන් එලියට පැන්නා...මෝඩයෙක් වගේ ඇතුල්ට වෙලා බලන් ඉන්න බැරිම තැන එයා එලියට දිව්වා...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....