..
..
..
රිදෙනවා අප්පා....
මං ඇදේ එහෙටත් මෙහෙටත් පෙරලුනා...ඇදේ වකුටු වීගෙනම බඩ අල්ලගත්තා....මගෙ පස්ස නෑ වගේ....කොන්ද හරි මැදින් කැඩිලා ගිහින් වගේ......ඊටත් හපන් ඇගම කොහිල කටු ඇනිලා වගේ.....
..ම්හ්...මේකා මාව කාලා...
මං බඩ උඩට කොට්ටයක් තියන් උඩුබෙලි අතට හැරුනා....ඒත් බෑ....මං බඩ යටින් කොට්ටයක් තියන් පස්ස උඩට දාගත්තා....ම්ම්...දැන් නම් ටිකක් හරි වගේ.....
මූනත් කොට්ටයක් උඩට ගහගෙන මං බෙල්ල හරවලා ඇද දිහා බැලුවා...සුදු පාට ඇද රෙද්ද උඩ ලා කහ පාටට හැරුනු පොඩි පොඩි පැල්ලම්..සමහරක් ඒවා කලු පාටයි....ඒවා වේලිලා ගිහින් ඇදටම ඇලිලා....ඒ මදිවට පොරවන් ඉන්න ශීට් එකෙත් ලේ පැල්ලම් හිටලා......
ආයිශ්......තමුසෙ මාව ලොකු ලමයෙක් කරලා යීබෝ.....!!!!
මාව ගන්න දෙයක් නෑ....මාත් දැන් හැසිරෙන්නේ මාසෙ අමාරුව හැදුනු ලමිස්සියක් වගේ.....කොහෙද ඉතින් මගෙත් මෝඩකමනේ..ගියානේ මහ ලොකු සැමියගේ අයිතිය ඉල්ලන්න...ඔය හම්බුනේ ඉතින් ගානටම...අලුත බැදපු ජෝඩුව වගේ රෙද්දෙ පැල්ලමත් එක්ක...ශිට්....රත් කරපු යකඩ උලක් බැස්සුවා වගේ...බීගත්තු හින්දයි අවුරුද්දක්ම මුකුත්ම නැතුව වේලුනු හින්දයිද කොහෙද අහු උනු ගමන් මාව කාලා දැම්මේ...මදන කුලප්පුව ඕකට...මදන යකා වැහිලා වගේ ඇනගෙන ඇනගෙන ගියේ ගානට.....මදන මෝදක ගැහුවත් ඔය තරම් හොදට බඩු වැඩ නෑ....
ජාන් ජාන් කියලා..මට බැන බැන හිතේ තරහටත් එක්කමද කොහෙද මේක කලේ....කිසි ආදරයක් තිබුනේ නෑ..මේකා අවසිහියෙන් ඉදලත් හිතා මතා මට රිද්දන්නද කොහෙද මෙච්චර පට්ට ගැහුවේ....
ඔව් ඉතින් නින්දෙනුත් කරන්නෙ මට බනින එකනේ....හිතේ තිබුනු තරහා තමා බීගෙන එලියට දාන්න ඇත්තෙ...ඒත් අප්පා..රිදෙනවනේ..ඇත්ත දැනගත්තු දාක මට දඩුවම් කරන්න හිතන් ඉන්නේ මෙහෙම නම් දෙයියනේ මට කොන්දක් පංචිකාවත්තෙන් හොයලා පස්සක් චම්පිකාවත්තෙන් හොයන්න වෙයි......
මගෙ මිනිහා කියන එකාට දෙහිකප කපම මං කොට්ටෙ යට තිබුනු ෆෝන් එක ඇදලා ගත්තා....දැන් නම් ඩොකෙක්ට කතා කරන්න ඕන....හැබැයි උනට බෙහෙත් ගන්න නෙවේ...පොඩි උපදෙසක් ගන්න...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....