🎼 Chp 5️⃣3️⃣ 🎼

853 165 12
                                    


..

..

..

මට කියන්න ලැබුනේ එච්චරයි ...මං බලන් ඉද්දිම ලොකු උනු ශූගේ ඇස් දෙක හීනි වෙලා ගියා....

..ඇ..යි ඒ..

..ඇ..යිඒ ..ක්...කියන්නේ ය...කෝ..ම..ගේ....දරු..වා......

ඌ අත් දෙක බැදගෙන කිසිම හැගීමක් නැතුව බලන් ඉද්දි දැනුනු කේන්තියට හැම අමාරුකමක්ම පැත්තක දාලා ම්න් කෑ ගැහුවා....ඒඋනත්....ඒ කිව්ව දේ එක්ක මාව ආයෙමත් ඇදට කඩන් වැටුනා....


..මට මරන්න ඕන උනු එකෙක්ගෙ දරුවෙක්ව ඇයි මන් බේරගන්නෙ සීන්....

...................................................
.......................................
...........................
..................
..............
........
......
....
..
.


..ස්..ශු.....

දරාගන්නම බැරි තැන ගිනි පුලිගු වගේ කදුලු කැට ඇස් කෙවෙනිවලින් ගලාගෙන යනකොට මං අමාරුවෙන් කෙදිරුවා...කෑ ගහන්න ඕන උනත්...කෑ ගහලා අඩන්න ඕන උනත්....ඒකට පනක් නැති වෙනකොට ඌව මරන්න තරම් හිතට දැනුනු කේන්තියත් එක්ක උනේ මගෙ වේදනාව තව තවත් වැඩි උනු එක විතරයි ....

..ම්..මේ ඉන්නේ...ද...රු..වෙක් ය..කෝ...අ...අපේ දේ..වල් වල..ට මේකා පලි නෑ....ටිකක් හිතපන්..

..දරුවෙක් උනත් ඕකා යීබෝ කියන එකගේනේ....මගෙ නෙවේනේ.....මොකටද මං හිතන්නේ...

..ශියෝ ශූයැන්ග්!!!!!....

අවුරුදු ගානකට පස්සෙ උගෙ නමින් මං කෑ ගහද්දි ඌ ඇස් දෙක හීනි කරගත්තා.....මං මෙතන නෑ වගේ...මං කියලා කෙනෙක් මෙතන වේදනාවෙන් ඇබරෙන්නෙ නෑ වගේ ඌ ඇදුම් ගලවන ගමන් බාතෲම් එක පැත්තට ඇවිදන් ගියා....මගෙ දරුවා මැරිලා ගියත් කමක් නෑ කියන එක නොකියා කියන්න වගේ....


..ශූ...යකෝ...හ්..ආ...හ්හ්හ්.....මට උ..දවු කර...පන්....මගෙ ද..රුවට මැරෙන්..න දෙන්න බෑ...ආ....හ්හ්...ඒකා පලි නෑ මේවට...ශූ..හ්හ්....උදවු..කර..පන් යකෝ...මගෙ ද..රුවා..ආ...හ්හ්...

..ම්....


යන්න ගිය ශූ ආයෙමත් නැවතිලා හැරිලා බැලුවා....කට කොනක හිනාවක් එක්ක.....

..ඕක මගෙ ප්ලෑන් එකෙ නෑ සින්...

..ශූ.හ්හ්...

..උබ ඕකව හදාගත්තේ අපේ ප්ලෑන් එකෙන් පිට පැනලා.....මං උබට කිව්වේ යීබෝගේ අවදානේ වෙනස් කරපන් කියන එක විතරයි ..ඒක කරනවා කියාලා ඌ එක්ක රූම් ගානේ ලැගලා බඩ වෙලා එන්න කිව්වෙ නෑනේ මං නේ....එහෙනම් ඕකත් උබම බලාගනින්..

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now