..
..
..
දෙයියනේ
දෙයියනේ
දෙයියනේ.....
යීබෝගේ සුදු පාට කලිසම...!!..ඒක ගන්න දෙයක් නෑ.....කලිසමේ ඒකාරෙට මොනවදෝ රතු පාටින් ගෑවිලා....හදිසියේ දුවන් ආව නිසාද මන්දා ඒ ගෑවුනු දේවල් යීබෝගේ කකුල්වල ඉදන් පෙරෙනවා...හරියට නිකම්.....හරියට නිකම්....කියන්න ඕන් නෑ දන්නවනේ.....
..වෙයි ශියා......................න්න්න්න්න්..
හරි....වැඩේ පත්තු උනා.....අමාරුවෙන් හිනාව කාගෙන හිටිය ටකාශි කොලුවා කනට ඇගිල්ල්කුත් ගහන් පස්සට පැන්නේ යීබෝ ඒ තරම් ලස්සනට කතා කරපු නිසා....අනිත් එක ඒ මූන.....බලන් ඉන්න ආස හිතෙනවා.....කේන්තියටයි උනු ලැජ්ජාවටයි දෙකටම ඒ මූන රතුම රතු වෙලා තියෙද්දි....අත් දෙක මිටි මොලවගෙන ආව පිම්මෙන්ම ගේ ඇතුලටත් දිව්වේ අද හොද වැඩක් කරනවා කියලා හිතාගෙනමයි...
..උබට අද .....
කෝකටත් කියලා මොනවත් නොදැක්ක ගානට ගල් පිලිමයක් හා සමානව ඉන්න ගාඩ් කෙනෙක්‍ටත් තට්ටුවක් දාගෙන ටකාශියත් යීබෝ පස්සෙන් දිව්වා.......
...යිහන් කොල්ලෝ...වර ඉක්මනටම .....
සුනාමිය ආපස්සට ගියාටත් වඩා වේගෙන් ආයේම එනවා කියලා දන්න නිසාම බලෙන්ම යීහන්ගේ අතට සෝස් බෝතලේ ගැහුව වෙයි..බබා ඇස් ලොකු කරන් බල්න් ඉද්දිම ඇදලා අරන් වඩාගත්තා....යීහන්ගේ චූටි කට ඇරුන.....ඒ බෝල ඇස් තවත් ලොකු උනා.....එයා චූට්ටන් කිරි දත් පේන්නම කට ඇරගෙන වෙයිගේ මූන දිහාත් අතට බලෙන්ම ගහපු සෝස් බෝතලය දිහාත් බැලුවෙ මේ මොන මගුලක්ද ඇගට පැටලුවෙ කියලා අහන්න වගේ....ඒත් ඉතින් යීහන්ව දැක්කෙ නෑ වගේ වෙයි අඩියක් පිටිපස්සට තිබ්බේ සුනාමිය පිබගෙන එන චායාව දකිනවත් එක්කමයි...
..වෙයි ඔහොම හිටපා......න්...!!..උබ මේ මොකක්ද කලේ ආ......හ්හ්හ්....
..මන්..මං මොනාද කලේ....
වෙයි තවත් අඩියක් පිටිපස්සට තියලා යීබෝගේ කටේ සද්දෙටම කෑ ගැහුවා...හැබැයි යීබෝගේ ඇස් කෙලින්ම න්තර උනෙ යීහන්ගේ අතේ තිබුනු සෝස් බෝතලේ දැකලා......එකපාරක් හැරිලා එයාගේ කලිසම දිහා බලපු යීබෝ සෝස් බෝතලේ දිහාට බැල්මක් පා කරලා යීහන් දිහා නොබලම බැලුවේ වෙයි දිහා.......කන්නාඩි දෙකට වැහිල ගියා උන්ත්....හොර බැල්ම්ක් ඉතුරු වෙල තිබුනු වෙයිගේ ඇස් ළඟ......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....