..
..
..
Yibo's P.O.V°°°°°
...
.ටක් ටික්
ටක් ටික්
ටක් ටික්.....
රටාවකට...හුස්මකටවත් නතර නොවි.......ඔරලෝසුවේ කටු ඒකාකාරීව කැරකෙන ගමන් තිබුනා.....කිසිම දෙයක් ගැන ගාණක් නැතුව......වෙන්නෙ මොනාද කියලා නොදැන තමන්ට ඕන විදිහට හැමදේම වෙනස් කරන ගමන්.....කාලයට සරදම් කරමින්...තවමත් ඔරලෝසුවේ කටු කැරකිලා ගියා.....
..තව දෙන්නයි.....
මටම කියාගන්න ගමන් හොටෙල් රූම් එක ඇතුලේ සුදුමැලිවෙලා දරදඩුව තිබුනු මල සිරුර දිහා.මං බලන් හිටියා.....මරනයට හේතුව අධික රුධිර වහනය කියලා පෙන්න තියෙද්දි නිරුවත් සුදුමැලි සිරුරේ කැලල් දිහා මං ඕනකමින් බැලුවා.....
S.....
මේකත් උගෙ වැඩක්......මොකාද කියලා අදුන ගන්න් බැරි තරමට මූන විකෘති වෙලා ඇගේ සමහර තැන් දරුණු විදිහට තුවාල කරලා වෙන් කරලා දාලා තියෙද්දි ටිකෙන් ටික මලමිනිය කුණු වෙන ගඳ පවා නහයට දැනෙන ගමන් තිබුනා.....
ම්ම්...ගොඩක් වෙලා....මේක සිද්ද වෙලා හුග වෙලාවක්......සාමාන්‍ය මරනයක් නෙවේ...අමානුශිය ලෙස දූශනයට ලක් කිරීමක්......දෙපැත්තට වුණු නිරුවත් කකුල් අස්සෙන් තවමත් පසුපස සිදුරට බස්සපු යකඩ බටෙන් බාගයක් පේන්න තියෙද්දි තවමත් මල සිරුරේ හැම සිදුරකින්ම ලේ විද්දවන ගමං තිබුන..
නාහෙන් කටෙන්....කන්වලින්...කොටින්ම ලිංගේන්ද්රෙන් පවා ලේ විද්දවන ගමන් තිබුනා.....එහෙනම් අනිවාර්යයෙන් මේක බූම්ස්ලෑන්ග් විස.....සාමාන්‍ය විසක් නෙවේ ..සර්ප විසක් ...වේදනා විදලා පන අදින්නම බලන් සිරුටට ඇතුලු කරපු විසක්.....
තව දුරටත් ඒ මරනේ රස විදින්න තරමේ දෙයක් නැති වෙනකොට මං සාක්කු දෙකට අත් දාගෙනම ආපහු හැරුනා......කතා කරන්න ඕන කියලා අපි තුන් දෙනාගේ නමට් බුක් කරපු හොටෙල් රූම් එකේ ඌ විතරක් මැරිලා ඉද්දි...බුකින් එකත්....ඇතුලේ මරනයටත් වග කියන්න ඕන එක්කෙනෙක් විතරක් කියන එක මගෙ ඔලුවෙ වැඩ කර්න ගමන් තිබුනා....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....