..
..
..
......................
...................ජාන්ගේ ඇස්වලට කදුලු ඉනුවාඅ...ඒ තොල් වෙව්ලුවා...ඒ බව දැක දැකත් යීබෝ වතුර ඇතුලෙ හැංගුනු ජාන්ගෙ අතක් ඇදලා එයාගේ අතට පටලවගත්තා.......
...මට මේ ජීවිතේ හරි මහන්සියි වස්තුව.........
අපිට පුළුවන් තවත් දරුවෙක් එක්ක නතර උනු තැනින් ආයෙමත් අපේ ජීවිතේ පටන් ගන්න.......
.........................................
.............................Yibo's p.o.v°°°°°
ඒ දිගැටි ඇගිලි..තව තවත් මගෙ අතටම තද උනා....විස්වාස කරගන්න බැරිව ඒ ඇස් ලොකු වෙනකොට...මගෙම දත් පාරක් එක්ක තද රතු උනු ඒ තොල් වෙව්ලුවා....කලබලෙන්...හුගක් කලබෙලෙන් ඒ ඇස් මගෙ මූන පුරා යද්දි.....මට දෙන්න පුළුවන් හොදම හිනාව මන් එයා වෙනුවෙන් දුන්නා...මගෙ වස්තුව වෙනුවෙන් දුන්නා...
මොකද මට මහන්සි...මගෙ මේ ජීවිතේ මට ඇත්තටම මහන්සී....ලස්සන බලාපොරොත්තු තොගයක් එක්ක ගෙවන්න තිබුනු මගෙ ජීවිතේ අවුරුදු විස්ස පිරෙනවත් එක්කම මගෙ තාත්තා ගත්තු ණය නිසා පාතාල කල්ලියකට බිලි උනා......හැම රෑකම ණය සල්ලි ඉල්ලලා තාත්තට ගහලා ගෙදර බඩු විනාස කරලා යන හැටි බලන් ඉන්න බැරිව මට උනා උන්ගෙ ගාව කුලියට වැඩ කරන්න..මුලින් මුලින් හිතුවෙ උන් කරන්නෙ සල්ලි පොලියට දෙන එක කියලා උනත්...මං ලවා මනුස්සයෙක් මරන තැනට වැඩ සිද්ද කරද්දි..හැරෙන්න ඕන උනත් මං පරක්කු වැඩී...ආයේ හදාගන්න බැරි තරමට උන් මගෙ ආත්මේ විනාශ කරලා ඉවරයි....මගෙ ආත්මේ වගේම...අම්මා තාත්තා ශියන්...ඒ තුන් දෙනාම...උන් එකතු වෙලා මට නැති කරලා ඉවරයි....
එකම හේතුවයි...ඒකට තිබුනෙ එකම හේතුවයි...උන් මට බල කරද්දි...උන්ගෙ හොරබඩු අදින්න..මිනීමරන්න බල කරද්දි..මං කිව්වෙම මෙහෙම කරලා මට මගෙ පවුලට මූන දෙන්න බෑ කියනඑක විතරක් වෙද්දි....මට මගෙ ශියන් එක්ක සැනසීමෙන් හුස්ම ගන්න බෑ කියන එක විතරක් වෙද්දි...ඊට පහුවෙනිදම උන් එයාලට නැති කරලා දැම්මා........අම්මා තාත්තා මං ඉස්සරහම හුස්ම අතෑරපු වේදනාව දරාගන්න බැරිව ශියන්ව හොයන් යනකොට ..අන්තිමට උන් එයාව හුස්ම පොදක්වත් ඉතුරු නොවෙන්න විනාස කරලා තිබුනා.....වැරැද්ද කාගෙද.....තිරිසන්නු කියලා දැන දැන ණය ගත්තු මගෙ තාත්තගේද...එහෙම නැත්නම් ඒ ණය ගෙවන්න උන් ළඟ වැඩට පලයන් කිව්ව මගෙ අම්මගෙද.....ඉගෙන ගන්න අස්සෙ මට ගෙවන්න උනු ඒ තිරිසන් ජීවිතේ ගැන දැන දැනත් මට ආදරේ කරපු ශියන්ගෙද.......නැත්නම් මාව හිත් පිත් නැති යකෙක් කරන්න ඒ තුන් දෙනාව මරලා දාපු ඒ අපරාදකාරයින්ගෙද.....අදාල නෑ...උන් මට නැති කලේ මගෙ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරපු තුන් දෙනා වෙද්දි.....එතනින් එහා මට කොහොමත් අදාල නෑ......ශියන්ට එහෙම කලේ කවුද කියන එක දැන දැන මන් මෝඩයෙක් ගානට පැත්තකට වෙලා හිටියා...උන්ගෙ මහ මොලකරුව ගේම් එකෙන් අයින් කරලා හැමදේම මගෙ අතට ගන්න අවස්ථාව ලැබෙනකම් බලන් හිටියා...හිතන තරම් ලේසියෙන් උන් දහ දෙනාව ඉවර කරන්න බැරි බව දැන දැන හුගක් කල් ඒකට ඉවසන්න උනා.....මගෙ ජීවිතේට නොහිතපු මොහොතක කඩන් වැටුනු ඒ සුරදූතයා මට ඕන උනා වගේම ඒවුන්ව එකා එකා ගානේ මරලා දාද්දි නොදන්න ගානට අහක බලන් ඉන්න උනා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....