.................
...........
......
..
...ප්..පි..ස්..සුද බොස්..මන් එහෙම කිව්වෙ නෑ...අනික ඉතින් බොසුත් අපි වගේම මනුස්සයොනේ..මනුස්සයන්ට නින්ද යනවා තමා....ඇහැරන් ඉන්න යෑ රෑ උනාම...
ටකාශි මෝඩ හිනාවක් දාලා කියද්දි...යීබෝ කල්පනාවකට වැටුනා...ටකාශි බෙල්ල ඇල කරන් ඊලගට මොනා කියයිද කියලා බලන් ඉද්දි එකපාරටම යීබෝ කිව්ව දේ එක්ක ටකාශිහේ හුස්ම හිර උනා වගේම කාටත් හොරා ජාන්ගේ මූනේ හිනාවක් ඇදුනා....
...ඔය කාටවත් ගාඩ් කරන්න බැරි කාමරේ ගාඩ් කරන්න බල්ලෙක්ව අරගෙන එනවා......
.........................................
..................................
..........................
....................
...............
.........
....
..
...පප්පා..පප්පා..ම්හ්...
..ඔහොම ටිකක් ඉන්න යීහන්...
..පප්පා..ම්ම්...මම්මා...
...මම්මා නෙවේ බවු පැටියෝ කට අරින්නකෝ....
..ම්හ්....අපා අපා......
යීහන් දිගින් දිගටම හපන්න අමාරු නැති වෙන්න බ්ලෙන්ඩර් කරපු කෑම එකට අතින් ගහන ගමන් කෙදිරි ගාද්දි..යීබෝත් හැදුවෙ පුළුවන් තරම් කතා කියලා එයාට කොහොමහරි කවාගන්න...ඒ උනාට යීහන් හරි මුරන්ඩුයි....දවස් ගානක් එක දිගට උදේට කැව්වෙ ජාන් වෙනකොට අද ඒක වෙනස් වෙලා යීබෝ කෑම එක උස්සන් මායම් වෙද්දි පොඩි එකාට තරහා ගියා...නිවාඩු දවස් කිය කිය යීබෝත් ෆෝන් එක කනේ ගහන් දරුවට කවන්න ගද්දි ඒක දිහා බලන් හිටිය ලමයට තවත් තරහා ගියා..පොඩි දරුවෝ කොහොමත් ඉල්ලන්නෙ අවදානේ වෙද්දි මොහොතකට හරි ඒක යීබෝට දෙන්න බැරි වෙද්දි චූටි යීහන් අත් දෙකෙන්ම ප්ලේට් එක තල්ලු කරන ගමන් අඩන්න කට හැදුවා....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....