🎼 Chp 2️⃣6️⃣ 🎼

1.1K 230 44
                                    

..

..

..









































































කතාව ඉවරයි ජාන් හැප්පිලා මැරුනා....😁





























































Yibo ' s P.O.V..




















































































































නෑ එක්කො ඕන නෑ....








































Zhan ' s P.O.V°°°°°°°°°°°°°°°












..යී..බ්..බෝ...හ්...



එයා යන්න ගියා....දාහක් දේවල් කියලා...බලාපොරොත්තු පොදි බැද ගත්තු මට මාවත් නැති කරලා එයා යන්න ගියා....මං වැස්සට කැමති නෑ කියලා දවසක වදෙන් පොරෙන් කියලා තිබුනත්...ඒ බව දැන දැන එයා මාව වැස්සෙම තනිකරලා යන්න ගියා...පස්සෙන් දුවන් ගියා උනත් දැක්කත් නොදැක්ක ගානට එයා මාව මග ඇරියා....උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩක් අස්සෙ අතරමන් කරලා දාලා එයා යන්න ගියා.....මගෙ සිහිය පවා මගෙන් නැති කරලා දාලා......





..ආ...හ්හ්හ්හ්හ්හ්හ්......





මට කෑ ගැහුනා....වැස්සත් එක්ක ලෙස්සන පාරෙ එකපාරටම පිට පැනපු වාහනයක් මගෙ පැත්තට එනකොට මට කෑ ගැහුනා ...එයා දීපු වේදනාවත් එක්ක හොලවන්න බැරි තරමට ගල් ගැහුනු කකුල් එක්ක තප්පරේකට මැරෙන්න ඔන කියන හැගීම මගෙ ඔලුවෙ වැඩ කලා....එයාට මාව එප කිව්වනේ...ආයෙමත් දෑහට පේන්න එන්න එපා කිව්වනේ ..මට යන්නම යන්න කිව්වනේ ...ඉතින් මං යනවා....මාව එපා නම් එයාට මට ඕනත් නෑ ඒ මිනිහව....ආදරේ බව දැන දැනත් මාව සෙල්ලමකට අරන් අතඇරලා දාන්න නම් ආයෙමත් ආවේ කකුල් දෙක ළඟ වැදලා ඉල්ලුවත් මට යීබෝව එපා....ඒ වගේම එයාට ආදරේ කරන්න කියල පොලබපු මේ ශරීරේවත් මට එපා...යීබෝට පිරිම් පේන්න බෑලු....එහෙනම්.මොකටද එදා මත් වෙලා ඉද්දි ක්ලබ් එකේදි මාත් එක්ක එකට හිටියේ...මොකටද ඕනාවටත් වඩා මාව පරිස්සම් කරනවා වගේ පෙන්නලා බොරු බලාපොරොත්තු දුන්නේ ...ඇයි බැරි උනේ කලින් වගේ මට රවන්න ගොරවන්න...මොකටද මගෙ ජීවිතේට එයා මේ තරම් බලපෑම් කරන්නේ..මොන අයිතියකින්ද...මේ තරම් රිද්දන්නේ....ආදරේ ඉල්ලන් පස්සෙන් ආව නිසාද....මාව විහිලුවකට ගන්න පුලුවන් කියලා පෙනුනු නිසාද...හහ්....මොනාද තමුසෙ මට කරන්න කියන්නෙ යීබෝ...මං මැරිලා යනවා බලන්න නේද මේ තරමට දගලන්නේ....එහෙනම් ඉතින් බලාගන්නවා තමුසෙට ඕනත් ඒකමනේ.....



🎼 S A Y    H I 🎼 ( Completed)Donde viven las historias. Descúbrelo ahora