🎼 Chp 5️⃣2️⃣ 🎼

928 170 18
                                    


..

..

..

..හ්ම්.......

තව පස් දෙනයී......

අහු නොවී මාසෙට එක ගානේ මරලා දැම්මොත්...........

එයාට මේ ලෝකෙට එන්න වෙලාව ඇති වෙයි.......

හැබැයි ......


මං බර හුස්මක් පාත දාලා ටීශර්ට් එකට වැහුනු මගෙ කුස උඩ තද උනු වම් අතේ තිබ්බ එයාගේ වෙඩින් රින්ග් එක දිහා බැලුවා......

..මටඕනකමක් නැති උනත්....සමහර විට......දරුවගේ උපත පියාගේ විපතත් වෙන්න පුලුවන් යීබෝ.....


....................................................
.....................................
........................
.................
.............
.......
....
..
.


..ම්හ්ම්...

..ම්..හ්...

..ය්..යීබෝ...හ්...



හරියට හීනයක් වගේ....හැමදේම....කොයිවෙලාවෙ නින්ද ගියාද කොහොම නින්ද ගියාද කියන්න මං දන්නෙ නෑ...ඒත් මං හිටියේ මනෝ ලෝකෙක.....මායාවයි යතාර්තෙයි මොකක්ද කියලා තෝරා බේරාගන්න බැරි තරමෙ පැටලිල්ලක...


..ය් ..යීබෝ....

..යීබෝ විතරද ම්ම්...


මං බෙල්ල හරවලා බැලුවා.....මල වදකාරයා...ශූ....නැට්ට වගේ පස්සෙන්ම එනවා....

..යීබෝ විතරක් නෙවේ...එයා වන්ග් යීබෝ...

මං කේන්තියෙන්ම අත් දෙක පපුවට බැදගෙන කියද්දි ශූ ලොලිපොප් එකත් කටේ ගහන් හිනා උනා....හැබැයි නක්කලේට...

..ඇවිල්ලා සතියයි...තමුසෙ ඒ ටිකට සීනියර්ස්ලගෙ සර්නේම් එකත් හොයාගත්තද ආ..

..හොයාගත්තා තමා...මට ඕන්නම් මුලු කොලේජ් එකේම කොල්ලන්ගෙ සර්නේම් හොයාගන්නවා..ඇයි අවුල්ද...

..නෑ නෑ කිසි අවුලක් නෑ....


අත් දෙකත් උඩට උස්සන් හිනා වෙන ගමන් ඌ කියද්දි මං ඇස් කොනෙන් රවලා පොඩි තාප්පේ උඩට නැගගත්තා....දැන් ශූට බෑනේ මං මිටියි කියන්න..නැත්නම් ඌ අවස්ථාව බලලා මං කොටයි කියලා මගෙ ඔලුවට ගහලා යනවා.....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now