🎼 Chp 4️⃣7️⃣ 🎼

1K 191 27
                                    

..

..

..

..කලින් චැපිය මාගේ හිතලුවක් පමණක් බව කරුනාවෙන් සලකන්ටලා.... සූටි ඕතරියා
අහින්සකයි..🙂


ඇස් ඇරලා බලන පමාවට මාස දෙකකුත් ගෙවිලා ගිහින් තිබ්බා....එයාට ඕන උනත් පලවෙනි මාසේ ඇතුලත නීතියෙනුත් මාව එයාගෙම කරගන්න....ඒත් කඩන් වැටුනු අන්ඩර්වර්ල්ඩ් බිස්නස් ආයේ ගොඩනගන්න එයාට ගොඩක් මහන්සි වෙන්න සිද්ද උනා...මැරේජ් එකක් ගැන හිතන්නවත් එයාට වෙලාවක් තිබ්බෙ නෑ...ඒ තරම් වැඩ ගොඩකටයි එයා හිර වෙලා හිටියෙත්...ඒ කොහොම උනත් එකපාරටම මැරේජ් ගන්න අපි දෙන්නට ඕනකමක් තිබ්බේ නෑ....එයා ගෙවන ජීවිතේ එක්ක බැඳීම් කියන්නෙ ලොකු වගකීමක් වගේම දුර්වලමක්...ඒත් ඉතින් හොරෙන්.ආව චූටි කොල්ලා නිසා එයාට ඒක ඉක්මන් කරන්න ඕන උනා...ලෝකේ බදින්න කලින් දරුවො ලැබෙන අය ඕන තරම් හිටියත් යිබෝ කැමති උනේ නෑ බැඳීමක් නැතුව එයාව මේ ලෝකෙට ගේන්න....අපි දෙන්නටම නැති උනත් දෙමව්පියො දෙන්නම ඉන්න ලස්සන ලමා කාලයක් එයාට හදලා දෙන්න යීබෝ දැන්ම ඉදන් මහන්සි උනා..

අනේ මන්දා මෙ මනුස්සයත්.....මට පෙන්නනනවට වඩා දහ ගුණයක් උපරිම ආදරෙ තාම මේ ලෝකෙට ආවෙවත් නැති අපේ කොල්ලට දෙන්වා....ඒ අතින් නම් මට ගොඩක් ඉරිසියයි...මට උනත් මේ තරම් ආදරේ කලේ නෑ එයා....පැටියා ආවෙ නැත්නම් කොහොමත් ආදරේ කරන්නෙත් නෑ...හුම්...ආදරේ කරන්නෙ නෑ නෙවේ මේකා මං කම්පැනි ඒකේ ඩීටෙයිල්ස් පන්නන්න හැදුවා කියලා තාම නැට්ට ගිනි තියන් මගෙන් පලිගන්නවා.....මෙයා නාවනම් මෙලහකටත් වචනයක් දෙකක් එහෙ මෙහෙ කරන් මං මැරුම්.කාලා...






..මගෙ කොලු පැටියට බඩගිනිදෝ...



යාන්ත්මට වගේ ඉදිරියට නෙරපු චූටි බන්ඩිය අතගාන ගමන් මං එයාගේ මැන්ශන් එක පුරා එහෙම මෙහෙට ඇවිද්දා.....කනවා කනවා මේ කොල්ලා කන එකෙත් ඉවරයක් නෑ.....කාලා කාලා අන්තිමට නැගිටගන්නවත් බැරි වෙයිද දන්නැ අප්පච්චියගේ හොර අල්ලන්න යන්න.....



..පොඩි සර්ට මොනවද ඕන....


මං එක්කම හිනාවෙලා මේට්‍රන් කෙනෙක් අහද්දි මාත් අනිත් පැත්තට හිනා උනා....මේ මාස දෙකට ගෙදර ඉන්න හැම කෙනෙක්ම මාව අදුනගත්තා වගේම මාත් එක්ක ෆිට් උනා.....ටිකක් අමුතු දෙයක් උනත් එයාලා මං එක්ක යීබෝගේ දරුවව පිලිගත්තා...දැන් ඉතින් කන්න ආස මොනාද කියලා කියන්න විතරයි තියෙන්නෙ ඕන දෙයක් හදලා දෙනවා.....



🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now