..
..
..
Zhan's P.O.V°°°°°°°°°°°°°°°..ශූ ත් එකක තමුසෙට තියෙන ඇයි හොදැයිය මොකක්ද ජාන්....
මගෙ පපුව දිගේ ඇගිල්ලක් ඇදගෙන යන ගමන් එයා අහද්දි මං කලේ ඇස් ලොකු කරගත්තු එක....
..ශූ??..ඒ කවුද...
දන්නෙ නැති ගානට මං අහනකොට එයා කට කොනකට හිනාවක් ගත්තා...හරියට මටද මේ බොරු කරන්නෙ කියලා අහන්න වගේ....මං තාමත් මොනවත් නොදන්න ගානට බලාගෙන ඉද්දි එයා පපුව දිගේ ඇදගෙන ආව ඇගිල්ල මගෙ තන පුඩුව උඩ නතර කලා....බාත් ටබ් එක ඇතුලේ වතුර කල් තියාම වගෙ පුරවලා තියෙද්දි එයා එකතු කරපු සබන් පෙනත් එක්ක පෙනුනෙ මගෙ ඉනෙන් උඩ විතරයි .....
...විස්වාසද තමුසෙ ශූයැන්ග් කියල කෙනෙක්ව දන්නෙ නෑ කියලා බබා??...
..ම්..හ්..නෑ අනේ ආ..හ්..
මට යාන්ත්මට කෙදිරි ගෑවුනා...තඩ පුඩුව උඩ තිබුනු ඇගිල්ල එයා තද කරන්න ගද්දි ගල් වෙලා තිබුනු පපුවෙන් යාන්ත්මට වගේ මට වේදනාවක් දැනුනා....
..රිදෙනවද...
..ම්ම්...
..කිරි ගල් වෙලා....
..හ්ම්...
අපි දෙන්නම ප්‍රශ්නෙන් පිට පැනලා තිබුනා....ඒත් ඒ වෙනුවට එයාගේ මූන සැනසීමකට පත් උනු හිනාවක් තිබුනා.... රිදෙනවා කිව්ව නිසාදෝ එයා තද කරපු මගෙ තන පුඩුව ඇගිලිවලින්ම පිරිමදින්න ගද්දි මගෙ මූනේ හිනාවක් ඇදිලා ගියා... මගෙ හිත පිරිලා...දරාගන්න අමාරු වගකීමක් කියලා හිතුවත් මං තනි කෙනෙක් නෙවේ කියලා දැනෙද්දි මගෙ මුලු හිතම පිරිලා.....යීබෝගේ ආසාව ඉශ්ට කරන්න දරු පැටියෙක්ව දරාගෙන ඉන්න වාසනාව තියෙනවා නේද කියන හැගීමෙන් හිස්තැනක් නැති වෙන්නම මාව පිරිලා.....
.මං දන්නෑ කිව්ව නිසාමදෝ ආයෙමත් ශූ ගැන නාහා එයා මාව ලූෆා එකක් අරන් වොශ් කරන්න ගත්තා.....ශූ කියන්නෙ කවුද කියන යීබෝ දැනගෙන වෙන්න බෑ..එහෙම දැනගත්තා සමහර විට මං එයාගේ තුරුලෙ ඉන්න එකත් හීනයක් විතරයි ....යීබෝ ඇත්තටම ඇයි ශූ ගැන අහන්නෙ...එකපාරටම ...අවුරුදු ගානකට පස්සෙ එයාව යීබෝට මතක් උනේ කොහොමද ...පරන ෆොටෝ එකක්වත් හම්බෙලාද...ම්ම්..වෙන්න ඇති..නැත්නම් ශූ ගැන දැනගන්න වෙන විදිහක් නෑ...ඒක කොහොමටවත් වෙන්න බෑ.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....