.........
........
....
...
..
.
Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°මගේ රෝස බෝලේ.....
එයා කවදත් කතා කරන්නෙ කෙලින්.. කියන්න තියෙන දේ මූනටම කියනවා....දෙපාරක් හිතන්නෙ නෑ...
ඉතින් මේකත් ඒ වගේ....
..මට ආදරෙයිද....
එයා ඇහුවා...තනි කෙලින්...
ඔව් මං ආදරෙයි ..මම ආදරේ නැත්නම් මේ තරම් පරිස්සම් කරන්න ළඟ තියාගන්න දගලන්න ඕනද....ඒත් ඒක එයාට කියන්න මට හදිස්සි වෙන්න ඕන උනේ නෑ...එයත් මට ආදරේ කිව්වෙ රෝස මලක් දික් කරලා උනත් මේ අහන විදිහට ඔව් කියන්නවත් මගෙ අතේ එයාට දෙන්න මොකුත් තිබ්බෙ නැ...මං ආස උනේ එයාට අමතක නොවෙන මොහොතක ඒක කියන්න....එයාටත් වඩා.හොදට...රෝස මල්.යායක් මැද ඉදන්.....ඒත් මෙහෙම එකපාරටම අහද්දි මට ඒක කියන්න හිත දුන්නෙ නෑ..
..යීබෝ මට ආදරේ ද..
..ඔ..ඔව්...
මට ඒක නිකන්ම කිය උනා...ඒක.එයා ඇහුවෙ නිකම්.මට ආදරේ නැත්නම් මං වෙන එකෙක් එක්ක යනවා වගේ බැල්මකින්..ඒ බැල්මත් එක්ක හිතේ තිබ්බ බලාපොරොත්තු සේරම අමතක වෙලා ගිහින් මට නිකන්ම කියඋනා ඔව් කියලා...ඒ උනාට ඉතින් දැනුනේ නම් මහ දුකක්...මං ඒක එහෙම නෙවේ කියන්න හිටියේ...ඒත් ඒක නිකන්ම කටින් පැන්නනේ..එයාට උනත් හිතෙන්න ඇති මං ඒක කිව්වෙ එයාගෙ ඇපෙන් බේරෙන්න වගේ කියලා....මොකද ඒක ඇහුවට පස්සෙත් එයාගේ මූනේ තිබ්බෙ හිනාවක් වෙනුවට බරපතල පෙනුමක්...
ඒ මොකද ඒ...
මාත් ඇස් හීනි කරන් එයා දිහා බැලුවේ මොකක්ද කියන්න යන්න වගේ අහන්න...ඒත් එයා ඊලගට කිව්ව දේ එක්ක මගෙ ඇස් තවත් හීනි උනා...
..එහෙම බෑ...ඔප්පු කරලා පෙන්නන්න...
...කොහොමද ...
මගෙ ආදරේ ඔප්පු කරලා පෙන්නන්නලුනේ..හහ්...හරි කමක් නැ...මං කරපු දේවල් එක්ක එයාට මාව විස්වාස නැතුව ඇතිනේ..ආදරේ රොස මලක් දීලා කියනවට වඩා එයාට දැනෙන්නම ඔප්පු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්....එයා කියන ඕන.දෙයක්....
ඒත් එයා මට ආදරේ ඔප්පු කරන්න කියලා කිව්ව විදිහත් එක්ක මගෙ හීනි කරන් හිටිය ඇස් නිකන්ම ලොකු උනා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....