..
..
..
ඩෙරිස්ගෙ ඇස් දිලිසුනා....ඒත් සින්ගෙ කට කොනේ වියරු වැටුනු හිනාවක් තිබ්බා....එයාහේ ඇස් නැවතිලා තිබ්බෙ බිත්තියට හේත්තු කරලා තිබුනු මලකඩ කාපු යකඩ බටයක් ළඟ.....
..ශූ...මිස්ටර් ඩෙරික්ට කියලා දීපන්....අත් කකුල් බැදලා තියෙද්දි අමු අමුවෙම දූශනය වෙන එක මොන තරම් වේදනාවක්ද කියලා.......
...................
...............
..........
......
.........
.................
....................Zhan ' s P.O.V°°°°°°°°°°°°°°°
.
මං බන්ඩියටත් අත තියාගෙනම පාලු පාරෙ ඇවිදන් ආවා....කවදාවත් නැතුව ලේ දැක්කාම මට දැන් වමනෙට එනවා...ඒ පිලිගද මතක් උනත් ඇති කට කාරවනවා....දැනටමත් එලියට දාන්න ඕන ඒවා සේරම මං එලියට දාලා හිටියේ...මට මහන්සී..ටැක්සියක් අරන් යන්නම් කිව්වට අත දාලා නතර කරගන්නවත් මට පන නෑ......ශූ කොහොම හරි එයි....ඌ එනකම් මට බලන් ඉන්නත් බෑ... දැන් රෑ වෙන්නත් ලග නිසා මං ඔහේ හයිවේ එක පැත්තට තිබ්බ පාලු පාර දිගේ ඇවිදන් ගියා......කාපුවා එලියට පැන්න නිසාදෝ මන්දා බඩගිනී....යකෙක්ව කන්න තරම්...අපි හම්බ කරන් අපි කැවා මිස අපිට කවන්න කවුරුත් නෑනේ....
..හ්ම් හ්ම් හ්ම්.....
මං කොන්දටත් අතක් තියන් හෙමිට සින්දුවක් මුමුනන ගමන් ආතක් පාතක් නැති එකෙක් ගානට ඇවිදන් ගියා.....කොහොමත් මට ආතක් පාතක් නෑ තමා.....
..ආ සුදු මැනිකේ.....
කොහෙ අමාරුව තිබ්බත් කට තාම හොදට පන තියෙද්දි මං පාරේ එහා පැත්තෙන් ඇවිදන් ගිය පොස් කෑල්ලකට ටෝක් පාරක් දැම්මා....
..හුහ්....
..ඔච්චර වනන්නේ ඕක ඇත්ත එකක් නෙවේනේ...පන්ච් එක දාලා ඇදන් ඉන්නෙ කියලා දන්නවා.....ඔච්චර වනන්න එපා වට්ටක්කයක් වගේ....
ඩයනා කියලා හිතාගෙන කෙල්ල ෆෝම් වෙලා ගස්සද්දි මං විස්ල් පාරක් ගැහුවා....පොස් කියලා හිතන් ඉන්න හාල් කෑලි දර කෑලි ෆෝම් කරනවා තරම් ආතල් එකක් මගෙ ජීවිතේ තවත් නෑ.......ඊටත් වඩා ඒකිගේ පතාරම් සයිස් පස්ස.....ෆුට් බෝලයක් වගේ පුපුරන්න ගහන්න හිතෙනවා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....