🎼 Chp 3️⃣0️⃣ 🎼

1.2K 237 25
                                    


..

..

..
මහ ලොකු මාෆියා වාහන ටික නතර නොවි තවත් වේගෙන් මගෙ පස්සෙන්ම එන්න ගත්තෙ තරගෙකට වගෙ....දුකද දන්නෑ මං කෙල්ලව උස්සන් යන එකට...කොහොමත් ලොකු කරන් ඔලුව උඩ තියන්නෙ හිටියේ...හහ්...හිටපන්කෝ...මගේ නෙවේ නම් උබ කාගෙවත් නෙවේ යීබෝ.........

එන්නෙ යීබෝ කියල දැනගෙන යැන්ලි නතර කරන්න කිව්වත් නෑහුනු ගානට මං කලේ තවත් වේගේ වැඩි කරපු එක.....

..අපි බලමුකො උබද මමද කියලා යීබෝ...

.....................................
...................
...........
.......
...........
....................
......................................



..ජාන්....හෙමි...න් යා.....න්න්න්න්න්...



යැන්ලි....කෙල්ල කෑ ගහනවා කන ගාව ඉදන්....ඒත් මං හිටියේ ඇහුනේ නෑ වගේ....එක දිගට නැවතිල්ලක් නැතුව යීබෝගේ වාහනේ මගෙ පස්සෙන් එද්දි මං හැරෙන හැරෙන හැම පැත්තටම කැපුවා...බයික් එකකට වඩා වාහනයක් වේගවත් වෙන්න පුලුවන් උනත් මං වාහනෙට එන්න බැරි පටු අස්සවල්වලින් රිංගලා විදලා ගියා....හේතුවක් නෑ ..ඒත් නැත්තෙමත් නෑ කියන්නත් බෑ..මට එයාව මග අරින්ම ඕන උනා...නෑ නෑ රිද්දන්න ඕන උනා ..මාව ඇඩෙව්වට...මහ වැස්සක දාලා ගියාට...මහ කැත කතා ගොඩක් කිව්වට වගේම වෙන් කෙනෙක්ට ලන් වෙන්න් හැදුවට....මේ සේරමට මට රිද්දන්න බැරි නම් පලිගන්න හරි ඕන උනා.....

දිගින් දිගටම කා එක අපේ පස්සෙන් එනකොට අන්තිමට මාව වැටුණේ පාලු තනි වාහනේකට විතරක් යන්න පුලුවන් පාරකට...මගෙ වේගෙ මටවත් දරාගන්න බැරි තැන යැන්ලි හිටියේ සීට් එකෙනුත් ඉස්සිලා මගෙ බෙල්ල බදාගෙන..කොයි වෙලාවෙ කඩයිද කියලා හිතාගන්න බැරිව කෙල්ල මගෙ බෙල්ල බදන් කෑ ගැහුවෙ මං අතවර කරනවා වගේ......මට ඇහෙන්නෙ නෑ කියලා දැනගෙන වගේ කෙල්ල ඒ ගමන මගෙ බෙල්ල හොලවන්න පටන් ගද්දි මට බැලන්ස් එක පවා නැති වෙන්න ආවා....ඊටත් වඩා යීබෝගේ කාර් එක ලන් වෙන විදිහට කොයිවෙලාවෙ හරි මාව ඉස්සර කරලා වාහනේ නතර කරලා උස්සලා අරන් තඩි බායිදෝ කියන සැකෙත් මට ආවා....ඒ නිසාම වැඩි වැඩ දාන්න ගිහින් කෙලවගන්න කලින් මං බ්‍රේක් පාරක් ගහලා යැන්ලිව බැස්සුවා.....නෑ නෑ නොවැටෙන්න තල්ලු කලා.....මගෙ හෙල්මට් එකක් ඔලුවට දාගෙන කෙල්ල කැරකිල්ලට වගෙ වැනෙද්දි දැක්කා හෝ නොදැක්කා එයාට ෆ්ලයින් කිස් එකක් දීලා මං පැන්නා......





🎼 S A Y    H I 🎼 ( Completed)Wo Geschichten leben. Entdecke jetzt