🎼 Chp 4️⃣8️⃣ 🎼

1K 192 18
                                    


..

..

...



වෙඩින් එක?

ලබන සඳුදා...?

අපේ...?...

මං ගැස්සිල ගිහින් වගෙ යීබෝ දිහා බැලුවා..මේ මිනිහා මට එහෙම දෙයක් කිව්වෙ නෑනේ යකු...මේ හදිස්සියේ එකපාරටම.........

..යීබෝ අපි..ම්ම්..ආ..හ්....


මං එයාගෙන් ඒ ගැන අහන්න හැදුවේ...ඒ උනත් මේ තරම් වෙලා මගෙ බෙල්ල අස්සට වෙලා ඔලුව උස්සන්නෙ නැතුවම හාදු තියන ගමන් හිටිය එයා එකපාරටම මගෙ බෙල්ල හැපුවා....මං එයාව අයින් කරන්න හැදුවා...අත මිටි මොලවලා පිටට ගැහුවා...ඒත් මේ මිනිහා අයින් වෙනවා වෙනුවට කලේ එතනම තවත් හැපුව එක.....දුවාගන්න ඕන උනත් දුවාගන්න බෑ..මේ යකා මාව තද කරලා අල්ලන්....එයාගේ උකුල උඩ ඉදන්ම මං පුලුවන් තරම් දැගලුවා....රිදෙනවා කියලා කොන්ඩෙන් ඇදලා කෑ ගැහුවා...අන්තිමට උනේ එයා මගෙ බෙල්ලෙ තවත් තැනක් හපාගෙනම අයින් උනු එක.....


..ඌහ්..යකෝ මිනිහෝ....


මං කෑ ගහනවත් එක්කම එයා මූන උස්සලා මගෙ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා...ඉවරයි....එයාගේ ඇස් රතු වෙලා.....අද මට කන්න වෙනවා ගමකට............


..උබට හරි අමාරුයි නේද මං කියන දෙයක් අහන් ඉන්න ආහ්.....

.ය්..බ්..

..ශ්.....මං මොකක්ද කිව්වෙ ආ....හ්...ගෙදරින් එලියට එක අඩියක් තියන්නෙ නෑ කියලා..එක අඩියක්..!!

.........

..ඉතින් මං රෝස බෝලේ...උබ අඩි කීයක් ගෙදරින් පිටට ආවද කියපන්...මුරන්ඩුකමට....හැමදේම තනියම තීරනය කරලා..ආහ්..මං මේකට දැන් මොකද කරන්න ඕන..උබ නාහෙට අහන්නෙ නැත්නම් ..මං කියන දේවල් කනකට ගන්නෙ නැත්නම් ම..

..අතෑරලා දාන්න අප්පා...


ඊලගට වෙන්න යන්නෙ ඒ තරම් හොද දෙයක් නෙවේ නිසා මං ඉක්මනටම මගෙ කම්මුලෙන් එයාගේ අත අරන් අයින් කරලා මෝඩ හිනාවක් දැම්මා.....දාලා ඒ අතම අරන් මගෙ චූටි බන්ඩිය උඩින් තියාගත්තා.....ඊට පස්සෙ ආයෙමත් මෝඩයෙක් වගේ හිනා උනා....එයා ඇයි අහන්න ඇහි බැමැක් ඉස්සන් ඉද්දිම....




🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now