🎼 Chp 5️⃣0️⃣ 🎼

1.1K 181 24
                                    

..

..

..

..උබට මොනාද ඕන ශූ..

..උබට ඕන කරන දේමයි සීන්..

..එහෙනම් වෙලාව එනකම් ඉවසන් හිටපන්....

..ඔව් මාත් බලන් ඉන්නෙ ඒකට තමා....හැබැයි ....

..ඔව් හැබැයි ??..

ඌ නැවතීම්ක් ඉතුරු කරලා.නිහඩකමක් ඉතුරු කරද්දි.විස්තර කරන්න අමාරු බයක් හිතට දැනෙන්න ගත්තා...උබ කියන්න යන්නෙ ඒකද ශූ...

..උබ ඕනම එකෙක්ව ඉවර කරපන් සින්....හැබැයි මාස්ටර් වන්ග්ව මට ඉතුරු කරපන්....

..................................
..........................
......................
................
............
.........
......
....
...
..
.

Yibo's P.O.V°°°°°°

.

.


කාලය ගත වෙනවා...

හිතාගන්නත් බැරි විදිහට ...

සමහර තැන් නොහිතපු විදිහටත්...

තවත් තැනක් නොවෙනස්ම විදිහටත් ඉතුරු කරලා....

..මොනාද ඕයි ඔච්චර නැහීගෙන කරන්නෙ ආහ්.....ඇස් දෙක ගලවගන්නද ඕන...


මගෙ කොල්ලා කොන්දටත් අතක් තියන්.බැරි බැරි ගාතේ කෑ ගහද්දි මං ලැප් එකෙන් ඇස් දෙක උස්සලා එයා දිහා බලලා ආයෙමත් ඒකට එබුනා.....ඒකාට ඉරිසියයි...මගෙ අවදානේ පොඩ්ඩක් හරි පිට යනවට....

..මිනිහෝ!!..පොඩ්ඩක් හරි ඔලුව උස්සලා බලපියකෝ...මං මෙතන නැහෙනවා පේන්නෙ නැද්ද..

..විනාඩියක් දෙන්න බබා..

..බබා?..කොහෙ ඉන්න බබෙක්ද ආ...

..ඇයි ඔය එල්ලගෙන ඉන්නෙ...

මූනත් රතු කරන් කේන්තියෙන්ම එයා කෑ ගහද්දි මං කට කොනකට හිනාවක් අරගෙන බැලුවෙ මගෙ පොඩි එකා දිහා....ම්ම්....ලේසි නෑ.....මාස පහක් මගෙ කොල්ලට...දැන්ම ඉදන් එලියට එන්න වගේ මහ රෑ මැදත් එයාටයි මටයි වද දෙනවා...මොනා කලත් පයින් ගහන එක නතර කරන්නෙ නෑ.....පුදුම විදිහට හිතුවක්කාරයි....වෙලාවකට හිතෙනවා ඕකා මං වගේද නැත්නම් ජාන් වගේද කියලා...ඒ මුරන්ඩුකමමයි...

...බලපියකො මිනිහෝ ටිකක් මං ගැනත්....




අන්තිමට එයා පහල තට්ටුවෙ ඉදන් කෑ ගහල මහන්සියටම කොන්දට අතකුත් තියාගෙන සෝෆා එකක වාඩි ගද්දි මං ලැප් එක වහලා දැම්මා..මට ඒක වටිනවා....හැබැයි ඊටත් වඩා ඒ දෙන්නව වටිනවා...

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now