..
..
..
වසරක් ඉදිරියට ...........
Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°
.
.ටික් ටික් ටික්....
එකම රටාවකට තප්පරෙන් තප්පරේ ජිවිතෙන් උදුර ගන්න ගමන් ඔරලෝසුවේ කටුව කැරකෙන්න ගත්තෙ හුස්මක්වත් නොගෙනයි....ඒ හා සමානව මගෙ වීදුරු මේසෙ උඩ තිබුනු ඇගිලිත් රටාවකට වගේ උස්පහත් වෙද්දි පෙනුනේ මෙතන හුස්ම ගන්න මතක තිබුනේ මට විතරයි වගේ......පපුව පිරෙන්න ඇදෙන හුස්මත් එක්කම වෙනසක් නොවී මගෙ බැල්ම ටේබල් එක ඉස්සරහා වාඩි වෙලා හිටිය රූපේ ලගම නතර වෙලා තියෙද්දි තවත් දවසකදි මට කියන්න ඉතුරු වෙලා තිබුනෙ එකම එක වචනයයි....
..අවස්තාවක් දෙන්න බෑ...
..ඒ..ඒත්..
..වන්ග් කම්පැනි එකේ පලවෙනිම නීතිය...හැම සේවකයෙක්ම පිරිසිදුව ඉන්න ඕන....එකම ඇදුම හෝද හෝද ඇන්දා උනත්...ඇගේ එක කුනු බිඳක් තියෙන්න බැ...විශේශයෙන්ම නියපොතුවල.....
..ස්..සර්..
..ශ්....මං තාම කියලා ඉවර නෑ..ගෑනු ලමයෙක්ට ලස්සන තියෙන්න ඕන..මං නෑ කියනවා නෙවේ...ඒත් ඔය මිස් මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින් දැනගන්න ඕන තමන්ගෙ ප්රතිරූපේත් ගොඩ නගාගෙන ඉන්න....එහෙම නැතුව හිතු මතේට සැලරි එක දැනගත්තු ගමන් දුවලා ඇවිත් වැඩක් නෑ..
මං ගානක් නොගෙන එකදිගටම කියාගෙන යනකොට...පැශන් ශෝ එකකට යන්න වගේ විච්චූරන පටලන් ආව කෙල්ල මූන ලැජ්ජාවෙන් රතු කරන් බිමට හරවගත්තා....කනෙන් එකයි කරාබු කුට්ටම්....කොන්ඩෙ සම්පූර්ණයෙන්ම කඩාගෙන...බැදගන්න ඕනකමක් නෑ..ඇගෙන් බාගයක් එලියට පැන්න ඇදුම්....හහ්...මීට වඩා හොද ඩිසිප්ලීන් තියෙනවා ටොයිලට් ක්ලීන් කරන අයටත්...ලැජ්ජයි මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කලා කියලා කියන්නත්..
මේක පාර්ට් ටයිම් ජොබ් එකක් නෙවේ...ෆුල් ඩේ එකක්...සමහර විට නයිට් ටයිම් උනත් කරන්න වෙයි...ට්රාන්ස්පෝර්ට් කැම බීම හැමදේම දෙනවා...ඕන නම් නවාතැන් පවා.....කරන්න තියෙන්නෙ දවසෙ පැය පහලොවක්වත් මං කියන විදිහට වැඩ ටික කරන එක විතරයි ....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....