..
..
..
..මා..ස්‍ටර්...
..මොනා හරි හොයාගත්තද ආ....හ්.
කෝ ඒකා......ම්..මා..
..තටමන්නේ නැතුව කියපන් යකෝ.....
මං ටකාශිගේ කොලර් එකෙන් අල්ලලා කේන්තියෙන් කෑ ගහන්න ගත්තා.....ඒත් උගෙ මූනේ තිබුනේ කියවන්න අමාරු බැල්මක් වෙනකොට අන්තිමට මට දික් කරපු දේත් එක්ක මගෙ අත් දෙකෙන්ම උගෙන් අයින් වෙලා පහලට කඩන් වැටුනා...
..අපිට හම්බුනේ මේ ලේ ගෑවුනු රෝසමල විතරයි මාස්ටර් ....
.......................................................
...........................................
................................
....................
.............
.........
......
....
..
.Zhan 's P.O.V°°°°°°°°°°°°°°°
..Do you want to meet all my monsters?
Think you're tough, I know they'll drive you bonkers
Meet them once and they'll forever haunt yaThere's no heroes or villains in this place
Just shadows that dance in my headspace
Leaving nothing but phantoms in their wakeThere's parts of me I cannot hide
I've tried and tried a million times (ooh)La-da-da-di-da
La-da-da-di-da La-da-da-di-da-da
Cross my heart and hope to die
Welcome to my darkside
Ooh, to my da-da-darkside
Ooh, to my da-da-darkside
Ooh, to my da-da-darkside
Ooh, to my da-da-darkside..
ටකස්.....
ටකස්.....
..හ්ම්.....වෙල්කම් ටු මයි ඩාර්ක් සයිඩ්..හහා.....ටු මයි ඩා ඩා ඩාර්ක් සයිඩ්........
අතේ ඇගිලිවලට තද වෙලා තිබුනු පිස්ටල් එක දෙපැත්තට කැරකෙනකොට , පාලුවට ගිය බිම් ගබඩාව පුරාම මගෙම කටහඩ දෝංකාර දෙන්න ගත්තා.....වචනෙන් වචනෙට ගලපලා මිමිනුවා උනත් ඇගේ හිරි පිපෙන තරමේ තියුනුවට මගෙ කටහඩ දෝංකාර දුන්නා......ම්ම්...ඇත්තටම ඒක තියුනුයි...හහ්...නෑ ඊටත් වඩා දරුනුයි....ඒත් එයාගේ තරම් නෑ.....
..වෙල්කම් ටු මයි ඩාර්ක් සයිඩ්....
බෙල්ලෙ ඉදන්ම දෙපතුල දක්වා වැහෙන්න ඇදපු කලු පාට ලෝගුව උඩින්ම එක අතක් මගෙ ඉස්සරහට නෙරපු කුස උඩ නතර වෙනකොට මගෙ බැල්ම කෙලින්ම තිබුනු වෙන තැනක.....මගෙ කෙලින්ම...මගෙ ඇස් දිහා බලාගෙනම සනීපෙට සෙවල බැදුනු ගල් පොලොව උඩ ලේ පෙරාගෙන වැටිලා හිටිය රූපේ ළඟ......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....