..
..
..
එයා මට ආයෙම හාදුවක් තිබ්බා....ඒ මූන සතුටින් පිරිලා...සතුට වගේම සැනසීම උතුරනවා....හැබැයි ...එයාට ඒ පනිවිඩේ එනකම් විතරයි...
..ආ..හ්..මොකක්ද කිව්ව්ව්...කොයි වෙලාවෙද..කවුද කලේ..ඕ..ශිට්..හොයපන් ඕක කරපු එකාව හොයපන්....
එයා කේන්තියෙන් කෑ ගහන නිසා යන්න හැදුවා උනත් යීබෝ මාව ඇදලා අරන් එයාගේ කකුල් උඩින් වාඩි කරව ගත්තා...
...ඒක කරපු එකාව මොන ලෝකෙන් හරි මගෙ කකුල් දෙක ලගට ගෙනත් දාපන්....
..............................................
.....................................
...............................
........................
................
..........
........
....
..
...යීබෝ....හ්...
එයා පනිවිඩේ කියන්න ආව ගාඩ්ට කේන්ති අරන් කෑ ගැහුවා...එයාගේ කම්මුල් කේන්තියටම වෙව්ලනවා...ඒ ඇස් කොන් රතු වීගෙන එන්න පටන් අරන්.....මගෙ ඉන වටේ තිබ්බ එයාගේ අත මිරිකලා ගිහින් තව තවත් මගෙ ඇගට තද උනා.....පුලුවන් තරම් එයා කේන්තිය දරාගන්න උත්සහා කරනවා කියන එක තේරෙද්දි මං කම්මුලකට අතක් තියලා එයාගේ මූන මගෙ පැත්තට හරව ගත්තා.....ලොකු කල්පනාවක ගිලිලා වගේ එයාගේ මූන එක අතකින් හරවන්න අමාරු වෙද්දි මං අත් දෙකෙන්ම් එයාගේ මූන මගෙ පැත්තට හරවගත්තා ..
..යීබෝ මේ බලන්නකෝව්ව්..
.............
..මොකද වෙලා තියෙන්නෙ යීබෝ මට කියන්න බැරිද ම්ම්...
..ජාන්....
...මං අහන් ඉන්නෙ යීබෝ...කියන්නකෝ.... මට දැනගන්න අයිතියක් තියෙනවනේ ඔයා වටේ වෙන දේවල් නේද..අනික ඔයා ගත කරන්නෙත් මොනවගේ ජීවිතයක්ද කියලා මං දන්නවා... මං ඔයා එක්ක ජීවත් වෙන්න තීරනේ කලේ ඕන දෙයක් වෙනවා කියලා දැනගෙන...ඉතින් මට පුලුවන් ඔයා මොන දේ කිව්වත් අහන් ඉන්න....
..හ්ම්....
එයා සන්සුන් වෙන්න වගේ බර හුස්මක් අතෑරියා....අතෑරලා එයාගේ කම්මුල් උඩ තිබ්බ මගෙ අත් දෙක අරගෙන එයාගේ අත් අස්සට ගුලි කරගත්තා.....තප්පරයක් විතර මගෙ අත් දිහා බලන් ඉදලා එයා කෙලින්ම මගෙ ඇස් දිහා බැලුවා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....