"සමාවෙන්න මන්ත්රීතුමා.. මෙයා හිතලා නෙමෙයි කරේ.."
"හිතලා කරන්නෙ නැතුව කවුරුහරි ඇවිත් බලෙන් මේකිගෙ අත් වලින් මගේ කොල්ලාගෙ බෙල්ල මිරිකුවා කියලාද යකෝ උඹ කියන්න හදන්නේ.."
"තේව් අනේ කෑගහන්න එපා මේ පන්සල.. මට මුකුත් උනේ නෑනේ.. ප්ලීස් කේන්තිය නොගෙන ඉන්න.." එයා මගේ බෙල්ල මිරිකන්න හදපු ගර්ල්ගෙ හස්බන්ඩ්ට බනිද්දි මම එයාගෙ අතේ එල්ලුනා..
"මන්ත්රීතුමා මොකක්ද කරන්න ඕන.." භයිරව් තේව්ගෙන් ඇහුවේ අර කපල් එක දිහා බලන ගමන්..
"තේව්.. අහන්නකො.."
"කටවහනවා.." එයා මටත් සැර වුණා..
"එක්කගෙන පලයන්.. ඒ වගේම මිස්ටර් කසාද බදින්න කලින් මේ මනුස්සයාව හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඉන්නවා.. කවුද දන්නෙ මෙයා රෑට තමුන්ගෙත් බෙල්ල මිරිකයිද කියලා.."
"පිස්සුද මනුස්සයො මොනවාද කියවන්නෙ.." මම තේව්ගෙ අත කොනිත්තද්දි එයා ආයෙත් මට රැව්වා.. මේ මනුස්සයා හොඳයි අලුත් අවුරුද්දට හොඳම රැවීමේ තරඟෙට යවන්න.. ආයෙ කතා දෙකක් නෑ උඩින්ම දිනනවා..
මගෙ පිස්සු හු##..
ඕයි ඕයි තේනුවෝ උඹ ආයෙත් මිනිහාට හුත්තො කියනවාද.. ආයිෂ් මොනවා කරන්නද මගේ කටටයි හිතටයි දෙකටම බ්රේක් නැති වෙනවානෙ.. ඒ උනාට නිතරම බොළඳ වෙනවාට වැඩිය තමන්ගේ හස්බන්ඩ් එක්ක උනාත් හොඳම යාලුවෙක්ට වගේ කුණුහරුප කියාගෙන හැසිරෙන්න ඕන.. මොකද සමහර වෙලාවල් තියෙනවා අපිට අපේ හස්බන්ඩ්ට කියන්න බැරි.. එහෙම වෙලාවට හස්බන්ඩ් හොඳම යාලුවා කියලා හිතුවාම ඇත්තටම සැනසීමයි..
තේව්ගෙ බොඩිගාඩ්ස්ලා ඒ කපල් එක පන්සලෙන් එලියට එක්කගෙන යනකම්ම අර ගර්ල් සැරින් සැරේට හැරිලා මගේ දිහා බැලුවා.. මට එයාව හුරුයිත් වගේ.. ඒත් ආයෙත් මට මතක් උනා මීට කලින් මං එයාව දැකලා නෑ නේද කියලා..
"මොනවාද බලන්නෙ.."
"මට එයාව හුරුයි වගේ.."
"කවුද අර පිස්සු කෙල්ලව.."
"මිනිස්සුන්ට ඔහොම කියන්න එපා මැට්ටො.."
"ඔහොම නැතුව වෙන කොහොමද කතා කරන්න කියන්නේ.. පිස්සු නැත්නම් ඒකි එකසැරේටම දුවගෙන ඇවිත් ඔයාගෙ බෙල්ල මිරිකයිද.. තේනු.. වැරදිලාවත් තමුසෙට ඒ කෙල්ල එක්ක සම්බන්ධයක් ති....."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)