වසර විස්සකට පෙර...
වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා
පණටත් වඩා ඔබට ආදරේ කරා
එය නොසලකා ඔබ අද මගේ
හිත එක්ක සෙල්ලම් කරා.....මම මුල් සිඳගත්තෙ
සිල් බිඳගත්තෙ කුසුමක් නිසා......අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා ඈ ගියා කියා......"නවත්තගනින් හු## ඔය ඈඬියාව.. තෝ මෙතන ගෑනි මැරුන මිනිහා වගේනෙ නහින්න හදන්නේ.."
උදේ ස්කෝලෙට ආපු වෙලාවෙ ඉඳන් දස්සාගේ ඇඬිල්ල අහගෙන ඉඳලා බැරිම තැන මම ඌට අතේ තිබුන පොතෙන්ම පාරක් දීලා ඇරියා..
"බල්ලෙක් උනා කියලා බලු වැඩ කරන්න එපා බල්ලො.. තොටත් කවදාහරි දවසක තේරෙයි මං අද මේ විඳින වේදනාව.. ඇයි ටීචර් ඔයා මට මේ වගේ ගින්දරක් දුන්නෙ.. මම සුදු නිසාද.."
"තොට නම් මොංගල්.."
නොරිස්සුමෙන් ඔලුව හොලවපු මම පොතක් දිග ඇරගත්තා.. අපේ ටීචර්ව උදේ කොල්ලෙක් කාර් එකෙන් ස්කෝලෙට ගෙනත් ඇරලුවා කියලා මූ මේ නහින්න හදන්නෙ..
"මං කියන්නේ තොගෙ මගුලටත් කෙලවිලාම යන්න ඕන.. හෙඩාට කියන්න ඕන තෝ වගේ පුත්තලම් බූරුවෙක් මත්තෙ නැහෙන්නෙ නැතුව අර සිහිනකාරයා එක්ක සෙට් වෙන්න කි...... ආව්ව් මොකද ### තෝ ගහන්නෙ.."
"තොට ජීවත් වෙලා ඇති වෙලාද.. හේෂ් මගේ.. සිහිනට දෙනවා මං......... කිව්වා කියලා හිතාගනින්.."
"මගේ මගේ කියලා කිව්වාට වැඩක් නෑ උඹ ඌට ආදරෙයි නම් ඒක ඌට කෙලින්ම කියපන්.. නැත්නම් ආදරෙයි කියලා දැනෙන්න දීපන්.. නැතුව හේෂ්ට උඹේ හිත කියවන්න බෑනේ.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)