67📖️

9.1K 1.3K 537
                                    

වසර විස්සකට පෙර...

"සතීෂ.."

"මොකක්ද අයිසෙ තමුසෙ මේ නටන නාඩගමේ තේරුම.."

අප්පච්චි අහද්දී මං ගිහින් අප්පච්චිගෙ අතේ එල්ලුනේ එයා හොල්මනක් දැක්කා වගේ මගේ දිහා බලාගෙන ඉඳිද්දී..

"මේක මහ කුරිරු ලෝකයක් අප්පච්චි.. දැනටම මගේ පස්ස නිකන් රිදෙනවා රිදෙනවා වගේ.."

මම කියද්දී අනිත් උන් සද්දෙන් හිනා උනාද කොහෙද..

"මොකක්.. හේෂ් පුතා.. මොනවාද මේමූ වෙරි මරගාතෙ කියවන විකාර.."

"එයාගෙන් අහන්න එපා.. එයා තමයි මේ සේරටම වගකියන්න ඕන.. මූ... මූ... වැඩක් නෑ.. මීට වැඩිය හොඳාආආයි... මං ගිහින් අර වැවට පනිනවා.."

"ලොකු අම්මේ ඔයාගෙ චූටි පුතාගෙ නම්බුව.. ටටා බායි එහෙනම් මං වැවට පැන්නා.."

"පියඹා යනවා මා ආකාශයේ
අවසානයි බොටමා....දරේ..
දස්සෝ.. කවියෝ.. මිදුනා මා ආදරෙන්.. අහ්හ්..  මොකාද හුත්තො පාර මැද ගලක් තියපු පරයා.."

සිංදුවක් කියන ගමන් ඉස්සරහට ඇවිදන් ගිය මම ගලක හැපිලා වැටෙන්න යද්දී අනූනමයයි දශම තුන් කාලෙන් ළග තිබුණ ලයිට් කනුවක් බදාගෙන බේරුණා..

"සතීෂ තමුන් මාව ළගට ගෙන්න ගන්න හදන්න එපා.. බේබද්දෙක් වගේ බීගෙන මගේ නම්බුව කනවා.. මේ දැන්ම එනවා ගෙදර යන්න.."

"අංකල් කේන්ති ගන්න එපා.. මම සතීව එක්කගෙන එන්නම්.."

"සතී.. හීක්.. සතියා නෑ.. ඌ මලා.. දැන් ඉන්නෙ උගේ හොල්මන.. හොල්මනට බොටමෙක් වෙන්න බෑ.."

ලයිට් කණුව අත් දෙකෙන් බදාගෙන මං හේෂ්ට විරිත්තලා කියද්දී එයා මගේ දිහා බලලා දිග හුස්මක් පිට කරා..

කාළි [Completed]✅Where stories live. Discover now