"උඹ කැමැති උනාත් නැතත් උඹ අද මගේ වෙනවාම තමයි ජානුල්.."
අතේ තිබුණ තුවක්කුව බිමට විසි කරපු මං හෙමින් එයා ළඟට ඇවිදන් යද්දී එයා පස්සෙන් පස්සට ගියේ ඔලුව දෙපැත්තට හොලවන ගමන්..
"මහත්තයා එපා.. මං.. මං..."
"ඇයි උඹ ගොතගහන්නෙ.. උඹට මාව අප්පිරියයි වගේ දැනෙනවාද.. මෙච්චර දවසක් මාව ඕන කියලා නහින්න හදපු උඹට දැන් උඹේ මිනිහාටයි උගේ අප්පාටයි විතරද යට වෙන්න පුලුවන්.."
"ඇයි ඔයා මට ඔහොම කියන්නේ ම....."
"කට වහපන් යකෝ.. තොගේ කටින් පිට වෙන වචනයක් ගානෙ මගේ කේන්තිය වැඩි වෙන එක විතරයි වෙන්නෙ.. ඒ නිසා මගෙන් මැරුම් නොකා කට වහගෙන මෙහාට වරෙන්.."
"මට බෑ.."
"ජානුල්.."
මං කාමරේ දෙක වෙන්න කෑගහද්දී කොල්ලා එයාට බෑ කියලා පස්සෙන් පස්සට ගියා.. එයා ඉඳියේ හොඳටම බය වෙලා වෙද්දී මම ඉඳියේ මගේ කේන්තියෙ උපරිමේටම ගිහින්..
"මගේ අකමැත්තෙන් ඔයා මට මේ දේ කරොත් නම් මම කවදාවත් ඔයාට සමාවක් දෙන්නෙ නෑ.."
එයා එහෙම කිව්වාත් මං කට කොනකින් හිනා වෙලා ෂර්ට් එකේ බොත්තම් ගලවන ගමන් එයා ළඟට ඇවිදගෙන ගියා.. හොඳින් නැත්නම් නරකින් ඒ වෙලාවේ මට ඕන උනේ එයාව මගේ කරගන්න විතරයි.. කේන්තියෙන් ගන්න මේ තීරණෙන් මට පස්සේ පසුතැවෙන්න වෙයි කියලා මට නොහිතුනේ හේෂ් වගේම ජානුවත් මට නැති වෙලා යයි කියන බය මගේ හිතේ හොල්මන් කරන්න ගත්ත නිසා..
"ළඟට එන්න එපා.."
කොල්ලා අතට අහු වෙන දේවල් විසි කරලා මට ගැහුවාත් ඒ හැමදෙයක්ම මග ඇරපු මම එයා ළඟට ගිහින් එයාව මගේ ඇඟයි බිත්තියයි අතරට මැදි කරගත්තේ එයාගෙ අත් දෙකම මගේ එක අතකින් අල්ලගෙන ඔලුව උඩින් බිත්තියට තියලා තද කරගන්න ගමන්..
එහෙම්මම පහත් වෙලා මම එයාගෙ තොල් අල්ලගන්න හැදුවාත් එයා බෙල්ල පැත්තට හරවද්දී මගේ හිතේ තිබුණ කේන්තිය තවත් වැඩි වුණා..
"උඹට මාව එපාද.."
එයාගෙ කට දෙපැත්තෙන් තද කරලා මගේ දිහාට හරවගත්ත මං ඒ ඇස් දිහා කෙලින් බැලුවා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)