✨️19 කොටස✨️

9.9K 1.2K 1.5K
                                    

ඩීන් මගේ නම කියලා කෑ ගැහුවේ කේන්තියෙන්...මගේ ගැම්ම ලෙෆ්ට් වුනා...මන් දේව්දාස් කාරයා අල්ලන් හිටපු මගේ අත ගැසුවා...මේක කොරන්ඩ බෑනේ.....එක එක බල්ලොන්ට අල්ලන්නද අපේ අම්මා මාව හැදුවේ...

මම අතිශෝක්තියෙන් කිව්වට ඩික්සන්ගේ ඩීප් වොයිස් එකට ස්ටේඩියම් එක හෙල්ලුනා කියලා ඒක එහෙම හෙල්ලුනේ නෑ...මොකෝ ඌ ලෝක පාලක බ්‍රහ්මයා නෙවේනේ එහෙම හොල්ලන්න...ඌ අවුරුදු දාහතක පොඩි පගයෙක්....

මාව නම් හෙල්ලුනා... බොරු කියන්නේ මොකටද?...ලෝඩ් වුන බොක මම ගුද මාර්ගයේ උඩහටම තල්ලු කලා ලැට් එකක් හොයන් යන එක දැන් සෙට් නැති නිසා.....

ඒත් දේව්කාරයා අත අතාරියේ නෑ කියහන්කෝ..මූත් යකඩ ගිලින බේබද්දෙක්ද කොහෙද....මුන්ගේ හයිය...අහක යන ගොන්ත වාහෙවල් මටමයි සෙට් වෙන්නේ...මුන් එක්ක රෙස්ලින් කරන්න ජිම් එහෙකට සෙට් වෙන්නම වෙනෝ....තඩියාගේ ඇඟ අඩු කරන්න යන එකටම මාත් යනෝ....

ඩික්සන් ෆුල් ක්‍රිකට් යුනිෆෝම් එකෙන් හිටියේ....ඌ පට්ටම හැන්ඩ්සම්...අර දේවි එකේ කිකිලියෝ ටික දැන් මේ කොල්ලට කෙලයි කඳුලුයි හලයිනේ....

නූල් කැපිල්ල පැත්තකින් තියලා ඩික්සන්ට ආරස්සාවක් කොලා නම් හොඳයි වගේ...හාල් කෑලිවලින් මගේ සැමියා බේරාදෙනු වැස්ස වලාහක දෙවියනි!..වෙන දෙවිවරු මන් අඳුනන්නේ නෑ....

යකා ආවේශ වුන පුක්සන් අඩියට දෙකට ආවා.... මන් නම් හිටියේ හොල්මන් වෙලා පියවි ඇසට නොපෙනෙන ආත්මයක් ගානට....

අනික දේවදාසයා අල්ලන් ඉන්න අත මගේ වුනාට ඒක දැන් මගේ නෙවේ...ඩික්සන් අත වෙන් කරලම දායිද මැදින්....නැති වෙයිනේ....එහෙම කරන්න ඌ මස්කඩ මුදලාලියෙක් නෙවේනේ...

මුදලාලිට ඌව ගැලපෙන්නේ නෑ...ඊට වඩා ඩීනාව ගැලෙපෙන්නේ අර ජොක්කු බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන ඇඩ් එකකට...ජොක්කු දාරේ පේන්න ඩෙනිමක් ඇඳලා...උගේ තියෙන පැක්ස් ටිකත් එලියේ දාගෙන හිටියාම මරේ මරු...

එක්කෝ ඌ එහෙම ඉන්න ඕනත් නෑ...කෙල්ලෝ කොල්ලෝ ඌට හූල්ලයි එතකොට උගේ පිම්බිච්ච පැක්ස්වල හුලං බහී...එතකොට ඌ අපේ ගමේ ඉන්න නාකි හම්පඩ හේතුහාමි වගේ දර කෝට්ටක් වෙයි...ඊව්...සෙට් නෑ...සෙට් නෑ...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora