✨️92 කොටස✨️

10.4K 795 2.3K
                                    

කොටා බෝධියට වඳින ගාථාව වෙනුවට පාසල් ගීය කියන්නද ඇහුවා විතරයි මන් වැලමිටක් ඉස්සුවා පගයාගේ ඔළුව මැදටම ඒම් කරලා...

මට කලින් ඉස්සර වුන බෝල අම්මියා කොටාගේ ඔළුව මැදටම ටෝර් ගාලා ඇන්නානේ දාර පාරක්...අරූගේ කඳුලුත් පැන්නද කොහෙද පුකෙන්....එහෙම නොවී තියේද මේක අතක් නෙමේ බැකෝ එකක්නේ...

කොටා අපිට බැන බැන ඔළුව අතගගා ටඩ මැණිකෙලා ගාවට ගියා...ඌට හිමි තැන එතන...කොටාටත් උගේ නොවන උඩරට ආදරයක් තිබුනා!!!..

ඌ උඩරටින් හිරයක් ගන්න ගියා මදැයි.....මන් කිව්වා කැහැටු වැවෙන් එහා එවුන් ට්‍රස්ට් කරන්න එපා කියලා.....කොහෙද ඉතින් අපේ පොල්ලේ මවිල් නෑනේ....අපි කියන ඒවා ස්නෝවියාවත් විශ්වාස කොරන්නේ නෑ පගෝ!....

තාම පන්සල ඇතුලට නොගිය නිසා අපිට පව්කාර වචන කියන්න ඇහැකිලු....හික්ස්...

එහෙමමත් නෙමේ...කියවෙනවා ඕයී...මන් කියලත් සෝවාන් වුන එකෙක් නෙමේනේ...මන් තාම ගිහි වීරයා රාධේ අප්පු...බඩේ ලමයි හතලිහයි...

ඊයේ ඩික්කියි මායි අතර වුන යම් යම් නොමනා කඩාකප්පල්කාරී ක්‍රියා නිසා දරුවන් විස්ස හතලිහ දක්වා නැග්ග බව දිවුරා ප්‍රකාශ කර සිටිමි....ඌටයි මටයි නැග්ග එක වෙනමම කතාවක්.....

ඊයේ රෑ තමා ඉතින් ගිනි යහන ගිනිගෙන දැවුන රෑ.....මතක් වෙද්දිත් ගිනිගන්නවා යකෝව්...බැන්ද කාලෙක මට ඇඳටම වෙලා ඉන්න වෙයිද දම්සාරීගේ කොල්ලෝ???...

මට දවල් වෙනකම් බුදියන්නත් හම්බෙයි....ඩික්සන් සැමියා තේ හදලා රෙදි එහෙම හෝදලා තියයිනේ ආදරේ නාමෙන් මන් නැගිටිනකම්.....

එහෙම වෙයිද රැයක් දවාලක් නැතුව ඩික්කියා උක්කන්න ලෑස්ති වෙයිද දන්නෑ...එහෙම වුනොත් උගේ කටට ගහනවා උක් දණ්ඩක් හප හප ඉඳපන් කියලා.....උක්කන්නේ උක් ගහෙන්!

"මේ රාධෙයෝ....මුන් එක්ක බෑ ඕයී මේ පන්සල් යෑමයි වෙසක් බැලිල්ලයි කරන්න...පිස්සු හැදෙනවනේ...ඔය සක්විතියා මොන ගාථාවක් කියලා අපේ සායම යවයිද දන්නෑ ඕයී....මට ඔය කොට එවුන්ව ශුවර් නෑ....."

තඩියා කොටා ගිය දිහා බල බල හැට නම ආකාරයකින් බැන්නා...මූටත් වෙන එකෙක්ට බනින්න තියෙනවා නම් වෙන මොකවත් ඕන නෑ...

රාධේ (Non-Fiction)Where stories live. Discover now