✨️85 කොටස✨️

8.9K 839 1.4K
                                    

ආරව් ඩියෝන්....මගේ හිත ගත වචනය හාට් එක අක්මාව වකුගඩුව සහ ජුණ්ඩු මැණිකේ යනාදී එකී මෙකී නොකී සකලවිධ අවයව අරක්ගත්තා වූ හරක් සැමියාය...ආහ් වැරදුනා....ආදරණීය ප්‍රේමවන්තයාය..

ඉටිහාසේ මගේ නම ලියවෙන තැන එහා පැත්තේ රූලේ ඉඩ තිබුනොත් උගේ නමත් ලියවුනාට වරදක් නෑ...පැටවු විස්සේ නමුත් ලියවෙන්න ඕන...නම් ලියන එකාට තිස්තුන් කෝටි දෙවියන්ගේ පිහිටයි ආරක්සාවයි සන්තෝසයි.....

මෙවන් සැමියෙක්ගේ පහසක් ලැබූ මා උදාරම උදාරයි..අනාගත දරුවෝ මට අපහාස කරාවිද යක්ඛ වීර පුතෙක් වෙලා මම සුද්දෙක්ට පුක දුන්නා කියලා..මට වැරදුනා දෙයියනේ.....පුක දීලා නෑනේ තාම....

මම දෙන එහෙකුත් නෑ ඉතින් කට කැඩිච්ච කමට කියෙව්වට...මටත් කියලා හිරිගඩු ඔසප් තියෙනවනේ...ආහ් වැරදුනා හිරි ඔතප්නේ තියෙන්නේ..පොඩී තින්කින් මිස්ටේක් එකක්....

මන් නොදුන්නොත් ඌ බලෙන් ගන්න එහෙකුත් නෑ...ඌ ජෙන්ට්ල්මන් පොර ඈ....අයියේ සතියක් උඹ එක්ක හර්මයිනි වෙන්න බෑ කියලා මන් කිව්වොත් ඌ ඉට්ස් ඕකේ බේබී අයි අන්ඩර්ස්කර්ට් කියලා පිලිඅරගෙන මට වැඳලා අනික් පැත්ත හැරිලා බුදියයි.....ඩික්කි කීකරුයි මොනා වුනත්...

ඩික්සන් බේබීස් යුවර් ඩැඩා ඊස් අ කීකරු බෝයි.....අඩේහ් මගේ කම්ඩ මරූඌඌඌ....

මම ඩික්කියාගේ කණට කරලා රහසක් කිව්වා....ඌට මම උදාර කියන්නේ කවුද කියලා අයන්නේ ඉඳන් පැහැදිලි කලා මුල සිට අගට සරලව....

"අයියේ උදාර කියන්නේ උඹේ ජුණ්ඩාගේ සීයාගේ පුතාගේ පුකේ ගහලා තියෙන නම....ඒකවත් දන්නේ නෑනේ උඹ..හැලෆ්‍රොගෙක්මයි උඹ...හැලයා!!!....."

එහෙම කියලා සැමියාගේ උදාර කණත් හපලා මම පැවිලියන් එකෙන් දුවලා ගියේ ඩික්කියා මගේ පස්සෙන් පන්නද්දී.....අද නම් රාධේ උඹ ඉවරයි....අරූට ආවේස වෙලා ඇති....මට නම් පණ යනකම් හිනා....

යනවා නම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් 🎶 කියලා මන් කකුල් දෙකට වැඳලා දිව්වා.....

"Wifey!!!..උඹට මම...."

උඹ මට කොරයි කියලා තමා බය ඩෝ....ඌ පන්නලා පන්නලා මාව අල්ලගත්තා ඉණෙන්ම පාළු පන්තියක් ගාවදී...අපේ ඉස්කෝලේ පාළු පන්ති වැඩී ඩෝ...මෙව්වට දුප්පත් ලමයි ටිකක් හොයලා දාපල්ලා...

රාධේ (Non-Fiction)Where stories live. Discover now