හම්මෝහ් ඩික්ටල කළු අග්ගලා ඩික්පිටියා සහ අතිපණ්ඩිට ටචාර්ය ටෙශාන්බාහු හෙවත් ටෞෂධ පඩිටුමා....හික්ස්....
තඩියා කිව්වත් වගේ මේ එක එක ලබු රඟන්නේ නැතුව අපිට තිබ්බේ ආදරණීය වස්සානේ වගේ ෆට්ට සොමෑන්ටික් එකක් රඟපාන්න.....
ඒ ෆිල්ම් එකේ කොල්ලා තර්ස්ටන් නේද?....අන්න එතනයි ලෝක ආර්ථික අර්බුදය හටගන්නේ...
මොකද ඔය ත අකුරෙන් පටන් ගන්න ඉස්කෝලෙකින් පැවත එනවනේ මහසොහොන් ගූ හට්ටි කොල්ලෙක්.....
ඒක ඉස්කෝලේ අවුලක් නෙමේ අරූගේ අවුලක්...ඉස්කෝලෙට තිබ්බා ඌව ඇඩ්මිට් නොකරගෙන ඉන්න.....ඒත් එයාලා ඌව අරන් උගන්නලා ලොකු මහත් කලා....
ඌව කොටාට සෙට් කෙරුවොත් ගුක්කියාට අවුල් යයිද මධුහංසිගේ එහා ගෙදර පැණි කොමඩු නංගියේ?.......
තර්ස්ටන් ටෙශානයාගේ ටයන්නෙන් ඩබ් කලොත් නම් ටර්ස්ටන්....හික්ස්...ඉස්කෝලේ නමේ ගැම්මත් මූ කනවා....හෙනාතල් උගේ ටයනු ඇක්සන්ට් එක......
ආදරණීය වස්සානෙට රඟපාන්න යනවා නම් මගේ ඩික්කියා කතාවේ කොල්ලා වෙන්නම අවශ්‍යයි.....නමටවත් වෙන එකෙක්ගේ ගෑණි වෙන්නේ නෑ මන් ඩික්කියා ඉන්දැද්දී....හුම්.....
ඌව දැක්කාමනේ මට ඇඟට වේස වෙලා නගින්නේ.....නගින තරමටලු ලව් එක බොක්ක කලතන්නේ.....
සොක්රටීස් එහෙම කිව්වලුනේ පිත්තල හන්දියේ අයිනක ඉඳන් ප්ලේන්ටී එකක් තොල ගාන ගමන්...
මන් වගේ කිව්වා නම් ඔය වගේ උදාර වාක්‍ය කියන්නේ ඩික්කි එක්ක තොලක් දාන ගමන්.......
නිකම් නිවීහැනහිල්ලේ මන් මේ හිතන අසහනකාරී සිතුවිලි ලාංකික සභ්‍ය සමාජයට පිලිකාවක් වෙයිද?...
මගේ ජාතික වීර පට්ටම ආණ්ඩුවෙන් කැන්සල් කරලා මාව ඇලවුන පීසා කුළුනේ එල්ලයිද?....
ඇලවුනේ ග්‍රීසියේ පීසා කුළුන නෙමේදත් මන්දා ඒක....කමක් ලෑ....මට ගූභෝලේ එච්චර බෑනේ අෆ්ෆා.......
එහෙම එල්ලුවත් ඩේමියන් අප්පච්චි ඉන්නවනේ මාව බේරගෙන ඩික්කිගේ අත් උඩ වාඩිකරවන්න....මිනිහාට මාව මාට්ටු වුනොත් වාඩි කරවන්නේ මුවහත් උල් පොලක.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing